Gigabyte උදාව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    මචං මේ gigabyte ga-h61m-s2p board එක තියන PC එක හිටපු ගමන් restart වෙනවා :confused: මේකෙ Dual bios chip damage වෙලා වගේ පෙන්නේ... එහෙම නැත්නම් මේ හැටිද? කොහොම හරි පැය බාගයක් වගේ තිබිල restart වෙනවා. ඊට පස්සෙ එකදිගටම. හැබැයි off කරල අයෙත් පැය දෙකකින් විතර තියල දානකොට පැය බාගයක් විතර ආයෙත් run වෙනවා... board එකක් දාන්න වෙන තත්වයක්ද තියෙන්නේ?

    IMG_20170827_223415.jpg

    IMG_20170827_223457.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    රෝසි ආච්චි;22154277 said:
    ube board eka patta clean ban, mage eke nam 1cm withara dust thiyenawa :lol:

    මාස 3 කට පාරක් වගේ blower එක අල්ලනව. ඒත් බලපන් එහෙම බලගෙනත් වෙලා තියන දේ? මගේ දෙවෙනි pc එක :nerd:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාස 3 කට පාරක් වගේ blower එක අල්ලනව. ඒත් බලපන් එහෙම බලගෙනත් වෙලා තියන දේ? මගේ දෙවෙනි pc එක :nerd:
    ඒක තමා එහෙම නම් ඔය කෙළ වෙලා තියෙන්නෙ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    pin eka heat wenwa athi bn. ubata board ekak danna wenwa. but oya board eka dawas 3k withara nathnm week ekak thiyala ayeth dala balapan. aniwa wada karanwa.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෝඝ ලක්ෂණ වල හැටියට නම් ප්‍රොසා හීට්වෙනවා.
    ෆෑන් ආර්පීඑම් එක මදි ඇති. බයෝස් වලින් ප්‍රොසා ගේ හිට් එක චෙක් කරන්න. ඔන් කරලා පැය බාගයක් බයෝස් වලම තියෙන්න ඇරලා බලන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    රෝඝ ලක්ෂණ වල හැටියට නම් ප්‍රොසා හීට්වෙනවා.
    ෆෑන් ආර්පීඑම් එක මදි ඇති. බයෝස් වලින් ප්‍රොසා ගේ හිට් එක චෙක් කරන්න. ඔන් කරලා පැය බාගයක් බයෝස් වලම තියෙන්න ඇරලා බලන්න.

    පැය භාගයක් තියා විනාඩි පහක් යන්න කලින් restart වෙනව බං. :oo:
    බලපන්කො photo එකේ fan rpm එකයි cpu Temperature එකයි ඒක normal range නේද?


    IMG_20170828_141543.jpg