මචං මේ gigabyte ga-h61m-s2p board එක තියන PC එක හිටපු ගමන් restart වෙනවා
මේකෙ Dual bios chip damage වෙලා වගේ පෙන්නේ... එහෙම නැත්නම් මේ හැටිද? කොහොම හරි පැය බාගයක් වගේ තිබිල restart වෙනවා. ඊට පස්සෙ එකදිගටම. හැබැයි off කරල අයෙත් පැය දෙකකින් විතර තියල දානකොට පැය බාගයක් විතර ආයෙත් run වෙනවා... board එකක් දාන්න වෙන තත්වයක්ද තියෙන්නේ?

Last edited: