උදව් කරපන් පිංවතුනි..........
මචං........ කඩ්ඩ අවුල්......
කෝස් කරා.... හරියන්නෙ නෑ....
ඒ ලෙවල් කරපු උන්ට තියන නුවර පැත්තෙ පංතියක් කියපන්..... දැන් කෝස් තුනක් කරා..... ලක්ශෙකට ආසන්න ගානක් වියදම් කරා...... ආය ගෙදරින් සල්ලි ඉල්ලන්නත් අවුල්.....
1000-2000 වගේ ෆී එකක් ගන්න පංතියක් කියපන්....... කෝස් නම් එපා........ මම මහනුවර................