උදව් කරපන් පිංවතුනි..........

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උදව් කරපන් පිංවතුනි..........

    මචං........ කඩ්ඩ අවුල්...... :(
    කෝස් කරා.... හරියන්නෙ නෑ....
    ඒ ලෙවල් කරපු උන්ට තියන නුවර පැත්තෙ පංතියක් කියපන්..... දැන් කෝස් තුනක් කරා..... ලක්ශෙකට ආසන්න ගානක් වියදම් කරා...... ආය ගෙදරින් සල්ලි ඉල්ලන්නත් අවුල්..... :sorry:
    1000-2000 වගේ ෆී එකක් ගන්න පංතියක් කියපන්....... කෝස් නම් එපා........ මම මහනුවර................
     
    • Like
    Reactions: STU26015

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,101

    Class walata witharak giya kiyala Kadda haden na ban. Usage ekak nathi unama nikanma amathaka wenawa. So use it daily Basis. Dan Balapan Uba thread eka dala tiyenneth Amu sinhalen ne.
     
    Last edited:
    • Like
    Reactions: AnjanaROCK

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,101
    113
    Aththatama Dan English igena ganna Class walata salli denna one na. Youtube eke Ona thrana lessons tiyenawa. Thawa Ona tharan Free websites tiyenawa.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කෝස් විතරක් කරලා නිකන් ඉන්න එපා!ප්‍රැක්ටිස් වෙයන්!!කඩ්ඩ මුවි!සින්දු එහෙම අහපන්!පොත් කියවපන්!
     
    • Like
    Reactions: AnjanaROCK

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    කෝස් විතරක් කරලා නිකන් ඉන්න එපා!ප්‍රැක්ටිස් වෙයන්!!කඩ්ඩ මුවි!සින්දු එහෙම අහපන්!පොත් කියවපන්!
    katha karanna ekek na ne oi. liyaganna ahala therun ganna puluwan. katha karaddi thamai godak welawata poddak hirawenne. eka digata flow wenne na.
     
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෝස් විතරක් කරලා නිකන් ඉන්න එපා!ප්‍රැක්ටිස් වෙයන්!!කඩ්ඩ මුවි!සින්දු එහෙම අහපන්!පොත් කියවපන්!

    සින්දු නම් අහනව බං..... තේරෙන්නෙ නෑ.... :sorry:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    katha karanna ekek na ne oi. liyaganna ahala therun ganna puluwan. katha karaddi thamai godak welawata poddak hirawenne. eka digata flow wenne na.

    Apith ohoma thamai ban.. ubata kawadahari kadda one una dawasa e kiyanne.. job ekak karaddi wage magaarainna beri wenawa.. ethakota beri kadda ganata eliyata ei.. baya nethuwa hitapan oka samanyai one ekekta.. bawithawa nethi ekai case eka..
     
    • Like
    Reactions: AnjanaROCK