camera chip eka computer ekata gahuwama format karanna ena case eka gana thread ekak thibba neda?
ඇයි උබට අදහසක් පහල උනාද අක්කෙක් ගැන..බුට් ලැබීමේ සම්භාවිතාව වැඩි නිසා ..එත් රජ රට මන් දන්නා කොල්ලෙක් ඉන්නවා යාලු උන කෙල්ල 1 yr වැඩිමල් .ජාතික සම්මාන පවා තියන කෙල්ලෙක් දෙන්නා කිසි අවුලක් නැතුව දැන් බදින්න යනවා
camera chip eka computer ekata gahuwama format karanna ena case eka gana thread ekak thibba neda?
මොකෝ මේ මූන දෙක කරගෙන

asanipa ban ..yati bada ridenawa.doka kiwa widiyata surgery 1k set weida dan na![]()
රෑට කාල එහෙමද ආවේදෙන්නද අතුරුපසට මොනවහරි දෙවාලෙන්

මොකක් හරි ඉවෙන්ට් එකක් නැතුව පාලුයි තමා

ඇයි උබට අදහසක් පහල උනාද අක්කෙක් ගැන..බුට් ලැබීමේ සම්භාවිතාව වැඩි නිසා ..එත් රජ රට මන් දන්නා කොල්ලෙක් ඉන්නවා යාලු උන කෙල්ල 1 yr වැඩිමල් .ජාතික සම්මාන පවා තියන කෙල්ලෙක් දෙන්නා කිසි අවුලක් නැතුව දැන් බදින්න යනවා

wayasin wadimal newei senior batch ekaka samawayas ekak wage...
) ,උබට පිලි ගැනීම වැඩි,බැජ් එකේ නාවර පෙරිච්ච උන්ගේ ලොකුසින් බලන්න ඕන නැ 
කෙල්ල පට්ට ෂුවර් බොක්කෙන්ම ලව් නම් කිසිම අවුලක් නැ උණ්ඩුක පුච්චය අයින් කරන්නවත් සෙට් වෙලාද

මුත්රා ගල් වගේ සින් එකක් කියන්නේ ..තාම හොයා ගත්තේ නෑලු රෑට කාල එහෙමද ආවේදෙන්නද අතුරුපසට මොනවහරි දෙවාලෙන්

වාසි :rag එකෙන් බේරෙනවා(ගොඩක් දුරට ,සමහර විට එයාට ට්රයි කල සින්නෙක් හිටියොත් රැග වැඩි වෙන්නත් පුළුවන්![]()
) ,උබට පිලි ගැනීම වැඩි,බැජ් එකේ නාවර පෙරිච්ච උන්ගේ ලොකුසින් බලන්න ඕන නැ
අවාසි-කෙල්ල ආතල් එකටනම් කරන්නේ එක හොයාගන්න බැ ..සීනියර් නිසා උබට මුලින් පාලනයට අපහසුයි .තව කෙල්ල මල් කඩද්දි බයිට් කරනවා ජෙෂ්ට උතුමන්ට ගරු කරන්න කියලාකෙල්ල පට්ට ෂුවර් බොක්කෙන්ම ලව් නම් කිසිම අවුලක් නැ