~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇයි උබට අදහසක් පහල උනාද අක්කෙක් ගැන:dull::dull: ..බුට් ලැබීමේ සම්භාවිතාව වැඩි නිසා ..එත් රජ රට මන් දන්නා කොල්ලෙක් ඉන්නවා යාලු උන කෙල්ල 1 yr වැඩිමල් .ජාතික සම්මාන පවා තියන කෙල්ලෙක් දෙන්නා කිසි අවුලක් නැතුව දැන් බදින්න යනවා

    wayasin wadimal newei senior batch ekaka samawayas ekak wage...
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයි උබට අදහසක් පහල උනාද අක්කෙක් ගැන:dull::dull: ..බුට් ලැබීමේ සම්භාවිතාව වැඩි නිසා ..එත් රජ රට මන් දන්නා කොල්ලෙක් ඉන්නවා යාලු උන කෙල්ල 1 yr වැඩිමල් .ජාතික සම්මාන පවා තියන කෙල්ලෙක් දෙන්නා කිසි අවුලක් නැතුව දැන් බදින්න යනවා

    :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wayasin wadimal newei senior batch ekaka samawayas ekak wage...
    11.gif
    11.gif
    වාසි :rag එකෙන් බේරෙනවා(ගොඩක් දුරට ,සමහර විට එයාට ට්‍රයි කල සින්නෙක් හිටියොත් රැග වැඩි වෙන්නත් පුළුවන් :P) ,උබට පිලි ගැනීම වැඩි,බැජ් එකේ නාවර පෙරිච්ච උන්ගේ ලොකුසින් බලන්න ඕන නැ

    අවාසි-කෙල්ල ආතල් එකටනම් කරන්නේ එක හොයාගන්න බැ ..සීනියර් නිසා උබට මුලින් පාලනයට අපහසුයි .තව කෙල්ල මල් කඩද්දි බයිට් කරනවා ජෙෂ්ට උතුමන්ට ගරු කරන්න කියලා :rofl::rofl:කෙල්ල පට්ට ෂුවර් බොක්කෙන්ම ලව් නම් කිසිම අවුලක් නැ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    11.gif
    11.gif
    වාසි :rag එකෙන් බේරෙනවා(ගොඩක් දුරට ,සමහර විට එයාට ට්‍රයි කල සින්නෙක් හිටියොත් රැග වැඩි වෙන්නත් පුළුවන් :P) ,උබට පිලි ගැනීම වැඩි,බැජ් එකේ නාවර පෙරිච්ච උන්ගේ ලොකුසින් බලන්න ඕන නැ

    අවාසි-කෙල්ල ආතල් එකටනම් කරන්නේ එක හොයාගන්න බැ ..සීනියර් නිසා උබට මුලින් පාලනයට අපහසුයි .තව කෙල්ල මල් කඩද්දි බයිට් කරනවා ජෙෂ්ට උතුමන්ට ගරු කරන්න කියලා :rofl::rofl:කෙල්ල පට්ට ෂුවර් බොක්කෙන්ම ලව් නම් කිසිම අවුලක් නැ

    :rolleyes::baffled: