~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝස්ට් 100ක් ගහලා ++ රෙප් ටිකක් හම්බුනහම සීනියර් මෙම්බර් වෙනවා බ්‍රෝ. නමුත් උබේ මත ටිකක් සැකයි මට. ඒකයි ඇහුවේ
    ඔය මනුස්සයට ඉන්න දීපන් පොලිසියෙන් වගේ ප්‍රශ්න අහන්නේ නැතුව :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය මනුස්සයට ඉන්න දීපන් පොලිසියෙන් වගේ ප්‍රශ්න අහන්නේ නැතුව :yes:

    Aye enne nea mama

    Sorry

    ඔන්න ඉතින් පොඩි එකා වගේ ඩෝන් අරන්. මේකේ ඇත්ත එවුන්ට වඩා ෆේක් එවුන් වැඩියි බන්. ඒකයි ඇහුවේ. තරහා ගන්න එපා. :nerd::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ආසන්නම තැනට පලයන්, අව්ලක් නෑ..
    Nearest branch එකට document baradila වැඩේ කරගන්න පුලුවන්..!

    ඒ කියන්නේ කොහෙන් ගත්තත් අවුලක් නෑ . accident එකක් උනාම ලගම branch එකෙන් වැඩේ කරගන්නපුළුවන් කියලානේ ..එල එල
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න ඉතින් පොඩි එකා වගේ ඩෝන් අරන්. මේකේ ඇත්ත එවුන්ට වඩා ෆේක් එවුන් වැඩියි බන්. ඒකයි ඇහුවේ. තරහා ගන්න එපා. :nerd::baffled:
    මු කෙල්ලෙක් කියලා දිල්දුවා සැක කල එකෙත් පුදුමයක් නැ ..කෙල්ලෙක් වගේ හැසිරෙනවනේ ..පොඩ්ඩ ඇත්තන් ඩොන් ගිහින් අය එන් නෑලු ..එහෙනම් මාත් ෆේක් එකෙක් මිනිහෝ ..මටත් 2007 account එකක් තියනවා :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හෆෝ වරෙන් මනුස්සයෝ ..උබ කවුරු උනත් කමක් නැ ඇවිත් ආතල් එකේ ඉදල යන්න :baffled:
    දැන්නම් හිතෙන්නෙම ඌ හිටපු එකෙක්ගේ fake එකක්. පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගෙන යනවා :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ කියන්නේ කොහෙන් ගත්තත් අවුලක් නෑ . accident එකක් උනාම ලගම branch එකෙන් වැඩේ කරගන්නපුළුවන් කියලානේ ..එල එල

    ඔව් මචන්. කොහොමත් හොට්ලයින් කතා කලහම එන්නේ ලගම බ්‍රාන්ච් එකෙන් නේ.. ඩොකියුමන්ට් ටිකත් තමන්ගේම එකට දුන්නොත් වැඩේ ලේසී නැත්නම් ඉන්ටර් පොලිටික්ස් එහෙම ගිහින් වැඩේ දෙල් වෙන්න පුලුවන්. :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මු කෙල්ලෙක් කියලා දිල්දුවා සැක කල එකෙත් පුදුමයක් නැ ..කෙල්ලෙක් වගේ හැසිරෙනවනේ ..පොඩ්ඩ ඇත්තන් ඩොන් ගිහින් අය එන් නෑලු ..එහෙනම් මාත් ෆේක් එකෙක් මිනිහෝ ..මටත් 2007 account එකක් තියනවා :rofl:

    රෙපක් ගහපන් එහෙනම් :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන්නම් හිතෙන්නෙම ඌ හිටපු එකෙක්ගේ fake එකක්. පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගෙන යනවා :baffled:
    ඕන ඉලව්වක් බන් ඔහේ කතා කර කර ඉදලා ගියපුදෙන් ..අපිට උගෙන් කරදරයක් වෙලා නැනේ ..පොඩි එකා වගේ ආතල් එකේ කියව කියවා ඉන්න එකානේ :baffled::baffled:ආසයිනම් ෆේක් එකකින් හරි හිටපුදෙන් :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඔව් මචන්. කොහොමත් හොට්ලයින් කතා කලහම එන්නේ ලගම බ්‍රාන්ච් එකෙන් නේ.. ඩොකියුමන්ට් ටිකත් තමන්ගේම එකට දුන්නොත් වැඩේ ලේසී නැත්නම් ඉන්ටර් පොලිටික්ස් එහෙම ගිහින් වැඩේ දෙල් වෙන්න පුලුවන්. :baffled:
    හ්ම්ම්.. තේරුනේ නෑ...:nerd:

    මම insurance එක ගත්තේ බොරැල්ලෙ එකෙක් හරහා. cover note එක ආවේ borella branch එකෙන්. ඒ උනාට පදින්න වෙන්නේ නුවරනේ? එක අවුලක්ද මොකක්හරි උනොත්?