~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැමෝම ෆේක් තමා බන් එක්තරා දුරකට, ඌ මෙතන ඇවිත් පිස්සු කෙලින්නේ නෑනේ වැදගත් විදිහට ඉන්නවනෙ, ඒ ඇති මටනං.

    ඔයිට වඩා පිස්සු කෙලින ෆේක් කියල දැක්ක ගමන් පේන අයත් මේකට එනවා කවුරුත් ඔහොම ප්‍රශ්න අහන්නේ නෑනේ :baffled:
    ඔව් මටත් උ හිටිය විදිය හොදයි ..අපිට අයිති නැති වැඩක් කලේ උගේ විස්තර අහලා ..උ කැමැත්තෙන් කිවනම් අවුලක් නැ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අලුත් system එක එන්නේ දැන් අවුරුදු 4ක වගේ ඉදන් :lol:

    ජිටි මාත් එක්ක ඔය රේප් සිස්ටම් එක ගැන කතා කළා. මම තාම හරියට වචනයක් දුන්නේ නෑ පොරට. උබලට හදිස්සිද ? එහෙම නම් වැඩේ ඉක්මන් කරන්න පුළුවන් :D:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ උනාට මම ඊයේ උබට දෙයක් කියන්නත් හදලා කිව්වේ නෑ. :dull:
    මම දන්න ධර්මයක් නෑ . ඒත් දෙයක් කියන්න හිතුනා. රෙප් කපලා හරි පලිගන්න චේතනාව හොද නෑ.
    කතාව ඇත්ත බන් .එක කලේ මෙහෙම පරමාර්ථයෙන් ..උට කොටු 3ක් තියනවා ..ඉතින් උ දාන දෙයක් අභිදර්මය සුත්‍ර නොදන්නා අය පිලිගන්නවා ...එත් උ රතු වෙච්ච කෙනෙක්නම් ඕනෑම කෙනෙක් උ කියන දෙයක් පිළිගන්න දෙපාරක් හිතනවා ..පලි ගැනීමේ චේතනාවෙන් නෙවේ කිවේ බන්

    උබලට මන් ගැන හිතෙන ඕනෑම දෙයක් කියපන් ..මන් කවදාවත් එකට උබලට බැනලා යන්නේ නැ ..වැරද්දක් කලොට් කියපන් ..බයින්න ඕන උනොත් බැනපන් ..විශේෂෙන් උකුස්සා වගේ අය මට වඩා වැඩිමල් ..වැඩිමල් කෙනෙක් දෙන උපදේශයක් ගොඩක් වටිනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ජිටි මාත් එක්ක ඔය රේප් සිස්ටම් එක ගැන කතා කළා. මම තාම හරියට වචනයක් දුන්නේ නෑ පොරට. උබලට හදිස්සිද ? එහෙම නම් වැඩේ ඉක්මන් කරන්න පුළුවන් :D:yes:
    ඔව් ඔව්, හෙට ඕනේ :P

    කතාව ඇත්ත බන් .එක කලේ මෙහෙම පරමාර්ථයෙන් ..උට කොටු 3ක් තියනවා ..ඉතින් උ දාන දෙයක් අභිදර්මය සුත්‍ර නොදන්නා අය පිලිගන්නවා ...එත් උ රතු වෙච්ච කෙනෙක්නම් ඕනෑම කෙනෙක් උ කියන දෙයක් පිළිගන්න දෙපාරක් හිතනවා ..පලි ගැනීමේ චේතනාවෙන් නෙවේ කිවේ බන්

    උබලට මන් ගැන හිතෙන ඕනෑම දෙයක් කියපන් ..මන් කවදාවත් එකට උබලට බැනලා යන්නේ නැ ..වැරද්දක් කලොට් කියපන් ..බයින්න ඕන උනොත් බැනපන් ..විශේෂෙන් උකුස්සා වගේ අය මට වඩා වැඩිමල් ..වැඩිමල් කෙනෙක් දෙන උපදේශයක් ගොඩක් වටිනවා

    අනේ මන් දන්නේ නෑ බන් ඕවා. නිකන් මට හිතුනදේ කිව්වේ. බුරන බල්ලෝ ගණන් අරන් ගල් ගහන්න යන්න එපා. උබේ ගමනට බාධාවක් වෙනවා ඒකෙන්. ගණන් ගන්නේ නැතුව පලයන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    - rep :rolleyes::P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව්, හෙට ඕනේ :P

    අනේ මන් දන්නේ නෑ බන් ඕවා. නිකන් මට හිතුනදේ කිව්වේ. බුරන බල්ලෝ ගණන් අරන් ගල් ගහන්න යන්න එපා. උබේ ගමනට බාධාවක් වෙනවා ඒකෙන්. ගණන් ගන්නේ නැතුව පලයන්.

    aya monawat kiyan na ban ignore list ekata damma :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    21106831_885759961577986_5268544719918594363_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චැට් ත්‍රෙඩ් එකේ ඉන්නේ අපි පවුල වගේ.. ඒ නිසා මම නම් ටිකක් ප්‍රොටෙක්ටිව් කව්ද මේකට එන්නේ කියලා දැනගන්න. :nerd:
    නෑ බන් ෆේක් කියල අපි සාමාන්‍යයෙන් අදහස් කරන ජාතියේ උන් එන්නේ එක්කෝ අසහන ත්‍රෙඩ් දාන්න, රෙප් කපන්න, කුණුහරුප කියලා ආතල් ගන්න, වලි දාගන්න එහෙමනේ. හොඳ මනුස්සයා එහෙම හැසිරීමක් පෙන්නලා නෑ තමන්ගේ පාඩුවේ ඉන්නවනෙ. ඒ හින්දා ෆේක් කියලා ප්‍රශ්න අහල ඌව අපහසුතාවයට පත්කරන එක හොඳ නෑ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් සිස්ටම් එක ආවහම ඕවා වැඩක් වෙන්නේ නැති වෙනවා.. ඒක හෙන කොම්ප්ලිකේටඩ් රෙප් සිස්ටම් එකක් එන්නේ. නමුත් ඒක පට්ට. :rolleyes:
    කවද්ද බන් ඕක එන්නේ :oo: අපේ ජීවිත කාලේ ඇතුලත දකින්න පුළුවන් වෙයිද :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක එද්දී මන් මැරිලා ඉදි බන් :(:(ඕක ආවම අය රේප් 0 ඉදන්ද පටන් ගන්නේ :dull:
    බින්දුවෙන් පටන්ගත්තොත් නං මම මරාගෙන මැරෙනවා :baffled: ආය එන්නේ නෑ පැත්ත පළාතේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවද්ද බන් ඕක එන්නේ :oo: අපේ ජීවිත කාලේ ඇතුලත දකින්න පුළුවන් වෙයිද :D

    ලගදිම කිව්වා නමුත් මමත් ලමයි හදලා උනුත් එලකිරි එන කාලෙක ඕක එයි වගේ :rofl: