ඔව් මටත් උ හිටිය විදිය හොදයි ..අපිට අයිති නැති වැඩක් කලේ උගේ විස්තර අහලා ..උ කැමැත්තෙන් කිවනම් අවුලක් නැහැමෝම ෆේක් තමා බන් එක්තරා දුරකට, ඌ මෙතන ඇවිත් පිස්සු කෙලින්නේ නෑනේ වැදගත් විදිහට ඉන්නවනෙ, ඒ ඇති මටනං.
ඔයිට වඩා පිස්සු කෙලින ෆේක් කියල දැක්ක ගමන් පේන අයත් මේකට එනවා කවුරුත් ඔහොම ප්රශ්න අහන්නේ නෑනේ






අපේ ජීවිත කාලේ ඇතුලත දකින්න පුළුවන් වෙයිද 
