~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලගදිම කිව්වා නමුත් මමත් ලමයි හදලා උනුත් එලකිරි එන කාලෙක ඕක එයි වගේ :rofl:
    අනාගතේ හම්බෙන බබාට අකවුන්ට් එකක් දැන්මම හදාගෙන තියාගත්තනං හරි :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනාගතේ හම්බෙන බබාට අකවුන්ට් එකක් දැන්මම හදාගෙන තියාගත්තනං හරි :P

    ඔව් නේද.. ඉදපන් අදම එකක් හදලා රිසර්ව් කරනවා.. පාවිච්චි කරද්දී රෙප් පවර් අහස උසට තියෙයි නේ.. :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ යකුනේ උඹලා දන්න අඳුනන කවුරුහරි ඉන්නවද කර්මික අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ වැඩකරන.මරදානේ ඔය මගුල තියෙන්නේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මේ යකුනේ උඹලා දන්න අඳුනන කවුරුහරි ඉන්නවද කර්මික අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ වැඩකරන.මරදානේ ඔය මගුල තියෙන්නේ.
    උපුල් මාමා දන්නවා ඇති