~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    NCT Civil repeat exam බන්.එවන මගුලක් දැන් එවන්න එපැයි බන්.ෆේල් නම් ආයිත් ලියන්න ලෑස්ති වෙන්න,ඇප්ලිකේශන් දාන්න වැඩ කරගන්න එපැයි.

    :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ පාළු සීත රාත්‍රියේ..කියා දෙන්න රහසින්.... ප්‍රේමය නම් කිමැයි කියා....

    හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියං :yes:
    වෙන දිනයක නොපැමිණ අද වැසි රැගෙන එන ලෙසින් :eek:
    දිගු කලෙකිං ඈ මුණ ගැසේවි වෙසඟනක් ලෙසින් :angry:
    වැසි වැටුනොත් ඒ අඳුරු දවස සොඳුරු වේ සැනින් :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පාළු සීත රාත්‍රියේ..කියා දෙන්න රහසින්.... ප්‍රේමය නම් කිමැයි කියා....

    කවිය ඔබ... තුන්තිස් පැයක් නිදිවරා වෙහෙසී...

    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ....කවිය ඔබ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියං :yes:
    වෙන දිනයක නොපැමිණ අද වැසි රැගෙන එන ලෙසින් :eek:
    දිගු කලෙකිං ඈ මුණ ගැසේවි වෙසඟනක් ලෙසින් :angry:
    වැසි වැටුනොත් ඒ අඳුරු දවස සොඳුරු වේ සැනින් :D
    වෝකරයා මල හා ළමයා සේ... බාල ළමා වයසේ...