ඔව් දැන් බෝඩිමේලු ඉන්නේ.තව ටිකකින් සීනියර් අයියලා පුප පලනවලු.

ඔව් දැන් බෝඩිමේලු ඉන්නේ.තව ටිකකින් සීනියර් අයියලා පුප පලනවලු.

ඒ වගේ සීන් කකුත් වුනා කියාන්කො, අක්ක කෙනෙක් මන් දිහා අසරනව බලන් හිටියා මාව බයිට් වෙද්දි

NCT Civil repeat exam බන්.එවන මගුලක් දැන් එවන්න එපැයි බන්.ෆේල් නම් ආයිත් ලියන්න ලෑස්ති වෙන්න,ඇප්ලිකේශන් දාන්න වැඩ කරගන්න එපැයි.

උපුල් නුවන් විදහා..ඇය සිනාසුනා....මම සිනාසුනා...
මේ පාළු සීත රාත්‍රියේ..කියා දෙන්න රහසින්.... ප්‍රේමය නම් කිමැයි කියා....

මේ පාළු සීත රාත්‍රියේ..කියා දෙන්න රහසින්.... ප්‍රේමය නම් කිමැයි කියා....
හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියං
වෙන දිනයක නොපැමිණ අද වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකිං ඈ මුණ ගැසේවි වෙසඟනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ අඳුරු දවස සොඳුරු වේ සැනින්![]()
අංගෝ කළු උපුලෝ... මොකදෑ මේ පැත්තේ...