මහා කුනා තමාඋදේ පාන්දරම ආවා මගේ කවුද රේප් කපලා මට දීපල්ලා කියාගෙන. අපි ඉතින් අපේ එකානේ කියල දුන්නට මුට ගානක්වත් නෑ
ආය දෙන්නේ නෑ අසහනයට


කඩෙන් කිව්වා ගිහින් කරගත්තනම් වැඩේ ලේසිලු. නැත්නම් කල්යයිලු. 1919ට call කලාම කිව්වා rmv එකට call කරන්න කියලා. උන්ට මේ පැයක ඉදන් ගන්නේ. මේකේ තියෙනවා කරගන්න හැටි. http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=en

කුණු ලෝබකමට පුස් කන්න තියාගෙන ඉන්නව රෙප් ටිකවක්කඩේ හකුරු හැංගුව වගේ තමා

අපරාදේ තව පොටෝ එකක් දාල කපන්ඩ තිබුනේ

මේ සුනම්ය පාරාදීසේ
හදවතින් උමතුවූ


tadi bettaka 4towak dala kapanna ona![]()

ai otana kellekwat innawada![]()
betta dala umda rep kapan eka ethkota.mageth Dethun serayak kapala tibuna![]()

අන්තිමේ විස්තරේ අහ ගත්තා. id copy එකක් විතරයි ඕනේ. දවසින් හදාගන්න පුළුවන් කිව්වා. අලුතෙන්ම ප්රින්ට් එකක් දෙනවනම් 350/= . තියෙන කොලේම හදල දෙනවනං සල්ලි ගන්නේ නෑ. එදාම ගන්න පුළුවන් කිව්වාrmv eke wadaknam katta kannama wenawa ban.unge wada ibbatat wada hemin![]()