~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මහා කුනා තමා :angry: උදේ පාන්දරම ආවා මගේ කවුද රේප් කපලා මට දීපල්ලා කියාගෙන. අපි ඉතින් අපේ එකානේ කියල දුන්නට මුට ගානක්වත් නෑ :no:

    ආය දෙන්නේ නෑ අසහනයට :baffled:

    :yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඩෙන් කිව්වා ගිහින් කරගත්තනම් වැඩේ ලේසිලු. නැත්නම් කල්යයිලු. 1919ට call කලාම කිව්වා rmv එකට call කරන්න කියලා. උන්ට මේ පැයක ඉදන් ගන්නේ. මේකේ තියෙනවා කරගන්න හැටි. http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=en

    rmv eke wadaknam katta kannama wenawa ban.unge wada ibbatat wada hemin :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    rmv eke wadaknam katta kannama wenawa ban.unge wada ibbatat wada hemin :(
    අන්තිමේ විස්තරේ අහ ගත්තා. id copy එකක් විතරයි ඕනේ. දවසින් හදාගන්න පුළුවන් කිව්වා. අලුතෙන්ම ප්‍රින්ට් එකක් දෙනවනම් 350/= . තියෙන කොලේම හදල දෙනවනං සල්ලි ගන්නේ නෑ. එදාම ගන්න පුළුවන් කිව්වා