උබ meant කලේ first person shooter or frames per second![]()
Frames per second
හෙලවෙන රූප නෑනෙ ඒවගේ ඒ හින්ද FPS ගාන අඩු උනත් දැනෙන්නේ නෑනේ
හෙලවෙන රූප නෑනෙ ඒවගේ ඒ හින්ද FPS ගාන අඩු උනත් දැනෙන්නේ නෑනේ
උබ meant කලේ first person shooter or frames per second![]()
හෙලවෙන රූප නෑනෙ ඒවගේ ඒ හින්ද FPS ගාන අඩු උනත් දැනෙන්නේ නෑනේ
Return to Napali කියල පට්ට ගේම් එකක්![]()
ගහල නෑ මම එල
රතු පාටින් දාල තියන එකත් පොඩ්ඩක් බලහන්
හෑරශ්මි ගේම් ගහනවද

Prey එකයි flatout 4 ඒකයි download කරා..
තාම ගැහුවේ නෑ..
little nightmares කියල චූටි game එකක් තියනව අරන් ගහල බලපන්..
ඔය සේරටම වඩා පට්ට එක..
පට්ට විදියට හිතල හදල තියෙන්නෙ..
little nightmares game එක horror එකක් ද?
නෑ.. limbo එක ගැහුවද ?
අන්න ඒක වගේ..
මාර ලස්සනයි ගේම් එක..



නෑ.. limbo එක ගැහුවද ?
අන්න ඒක වගේ..
මාර ලස්සනයි ගේම් එක..
ekekwath FPS ekka eka game ekakwath dala na![]()



අලුත් games play කරන්න බැහැ. පරණ ඒව පුලුවනි. නිමේෂ්ගෙන් ඉල්ලගන්නවා.![]()

ඔවු ඒක නම් මම play කලා. ඉවර කලේ නම් නැහැ. මකුළුවෙක් ඉන්නවා එතනින් යන්න බැහැ.![]()


ah battlefied 3
25-30fps.
core i5 4th gen.
8gb ram.
Rx 260x 2Gb
![]()

nimesh kiwwe meke inna podi ekada
ara nimesh_lk kiyana ekada![]()
එයා ගාව නම් game play කරන computer එකක් තියෙනවා. දැන් නම් ඔක්කෝම එපා වෙලා. marry කරන්න හදිසි වෙලා. 
