What's the best PC games you ever played

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Battlefield 4 multiplayer..

    මන් නම් ආසාවෙන්ම play කලේ gta 4 9600gt එකක
    හොදම optimize එක gta V
    :angry::angry::angry:

    උබේ config එකයි,උබ games play කරන resolution එකයි,අදාල game එකේ graphic settings,අදාල game එකේ fps(frames per second:P) නැතුව නම් දාන්න එපා මචන්.වැඩක් නෑ එතකොට
     
    Last edited:
    • Like
    Reactions: PUKARIS
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    oya kellek da?:eek: FPS Shooting play karanne nadda?:rolleyes:

    Far cry, tomb raider ඒව play කරල තියෙ. මට අනිත් game වල නම් මතක නැහැ. robo වගෙ මිනිස්සු ඉන්න එකක් ප්ලේ කලා. alien අය ඉන්න. කාන්තාරයක තියෙන war game එකක් play කලා. ගොඩක් games play කරල තියේ නම් වලින් මතක නැහැ. :no:
     
    • Like
    Reactions: PUKARIS

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,135
    113
    Leeds, UK

    Battelfield 1 - 55 (fps)
    COD Infinite warfare - 60 fps
    FarCry 4 - 60 fps
    FarCry Primal - 60 fps
    GTA 5 - 50 FPS

    Spec : i7 4th Gen, 16 GB RAM, Nvidia GTX 970 MSI Gaming edition
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    Intel Core i3 6100
    gtx 960 2gb
    8GB DDR4
    Viewsonic VX2363Smhl 22.5" Full HD IPS

    res - 1980 x 1080

    ultra settings

    Just Cause 3 - 45+
    Battlefield 1- 60 (best optimized game)
    farcry primal - 50+
    Rise of the tomb raider - 50+
    Dying light following - 60 - මම ගහපු හොදම හොදම හොදම game එකක්
    Homefront The Revolution - 50+
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Intel Core i3 6100
    gtx 960 2gb
    8GB DDR4
    Viewsonic VX2363Smhl 22.5" Full HD IPS

    res - 1980 x 1080

    ultra settings

    Just Cause 3 - 45+
    Battlefield 1- 60 (best optimized game)
    farcry primal - 50+
    Rise of the tomb raider - 50+
    Dying light following - 60 - මම ගහපු හොදම හොදම හොදම game එකක්
    Homefront The Revolution - 50+

    ela ela
    athi yanthan:P
    rep+

    black op 2 gahala balapanko aniwa 70-80 ei 1080p ultra ubata

    farcry 3,4 mage lape 900p gahannath ba bn
    800x600 wala nm 20-25
    eth ganna deyak na:shocked:

    mokak down karannada kiyala baluwe:confused:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    ela ela
    athi yanthan:P
    rep+

    black op 2 gahala balapanko aniwa 70-80 ei 1080p ultra ubata

    farcry 3,4 mage lape 900p gahannath ba bn
    800x600 wala nm 20-25
    eth ganna deyak na:shocked:

    mokak down karannada kiyala baluwe:confused:

    max 60fps තමා monitor එකේ එන්නේ. black ops 2 ගහල හෙන කාලයක් වෙනවා පරණ pc එකේ.

    Dying light following ගැහුවද? නැත්නම් ගහපන්. GTA 5 ගහන්නත් පුළුවන් වෙයි අඩු settings වලින්.
    මේකට වරෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1619985
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    max 60fps තමා monitor එකේ එන්නේ. black ops 2 ගහල හෙන කාලයක් වෙනවා පරණ pc එකේ.

    Dying light following ගැහුවද? නැත්නම් ගහපන්. GTA 5 ගහන්නත් පුළුවන් වෙයි අඩු settings වලින්.
    මේකට වරෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1619985

    v nm bagayakma iwarai.desktop eken gahuwe

    eth bn 60gb ne
    lap eke ssd tynne.nikan purawaganna kamathi na bn space eka
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,716
    1,327
    113
    Sri Lanka
    hoda ewa : far cry primal, assasins creed syndicate, assasins creed 3, Resident evel 6, watch dogs, call of duty ghosts, NFS run, just cause 3,

    aul ewa : watch dogs 2, gta 4
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    v nm bagayakma iwarai.desktop eken gahuwe

    eth bn 60gb ne
    lap eke ssd tynne.nikan purawaganna kamathi na bn space eka

    HP Pavilion 15 p100nx
    i5-4210U
    12GB DDR3L
    840M 2GB

    මේ ලැප් එකේ තමා පල්ලෙහා ඒවා ගැහුවේ. 1366 x 768 res . fps, settings නන් මතක නෑ. හැබැයි 25-30+ එන්නේ නැත්නම් මම ගහන්නේ නෑ. ට්‍රයි කරලා බලන්න

    Assassin's Creed syndicate
    Battlefield 4
    Batman Arkham Origins
    Farcry 4 :love::love::love:
    Hitman Absolution :love::love::love:
    homefront
    Max Payne 3:love::love::love:
    Mad max
    Mafia II:love::love::love:
    Resident Evil 6:love::love::love:- ultra දාලා ගැහුවේ
    splinter cell blacklist:love:
    Tomb Raider 2013:love::love::love:
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Far cry, tomb raider ඒව play කරල තියෙ. මට අනිත් game වල නම් මතක නැහැ. robo වගෙ මිනිස්සු ඉන්න එකක් ප්ලේ කලා. alien අය ඉන්න. කාන්තාරයක තියෙන war game එකක් play කලා. ගොඩක් games play කරල තියේ නම් වලින් මතක නැහැ. :no:

    හොඳයි හොඳයි, මට මේ FPS shooting game ගහන කෙල්ලො මොන වගේද කියල බලාගන්න පොඩි ආසාවක් ඇති උනා. :eek:

    ඔයා කෙල්ලො කෙල්ලො ට්යිප් ද? නැත්තං කොල්ලො කෙල්ලො ටයිප් ද?:eek::P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    HP Pavilion 15 p100nx
    i5-4210U
    12GB DDR3L
    840M 2GB

    මේ ලැප් එකේ තමා පල්ලෙහා ඒවා ගැහුවේ. 1366 x 768 res . fps, settings නන් මතක නෑ. හැබැයි 25-30+ එන්නේ නැත්නම් මම ගහන්නේ නෑ. ට්‍රයි කරලා බලන්න

    Assassin's Creed syndicate
    Battlefield 4
    Batman Arkham Origins
    Farcry 4 :love::love::love:
    Hitman Absolution :love::love::love:
    homefront
    Max Payne 3:love::love::love:
    Mad max
    Mafia II:love::love::love:
    Resident Evil 6:love::love::love:- ultra දාලා ගැහුවේ
    splinter cell blacklist:love:
    Tomb Raider 2013:love::love::love:

    උබේ ලැපත් මගේ එකට වඩා හොදයි
    එ් මදිවට උබේ 768p

    එහෙම කරලත් උබට 25-30 නම්
    මගේ අනිවා 10-15 තමා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    උබේ ලැපත් මගේ එකට වඩා හොදයි
    එ් මදිවට උබේ 768p

    එහෙම කරලත් උබට 25-30 නම්
    මගේ අනිවා 10-15 තමා
    සමහර ඒවගේ fps හොදට තිබ්බා. Resident Evil 6 ultra දාලා ගැහුව.එකේ settings අඩුකරලා ගහපන්