ඉතින් ඔක්කොම මට optimize තමා
ඔකේ ඔකේ, මම දාන්නම් අන්තිමට ගහපු ටික
me mase 31 kalin dapan


ඉතින් ඔක්කොම මට optimize තමා
ඔකේ ඔකේ, මම දාන්නම් අන්තිමට ගහපු ටික


ithin temporary virus guard eka deactivate karanna
Battlefield 4 multiplayer..
මන් නම් ආසාවෙන්ම play කලේ gta 4 9600gt එකක
හොදම optimize එක gta V



උබේ config එකයි,උබ games play කරන resolution එකයි,අදාල game එකේ graphic settings,අදාල game එකේ fps(frames per second) නැතුව නම් දාන්න එපා මචන්.වැඩක් නෑ එතකොට
oya kellek da?FPS Shooting play karanne nadda?
![]()

Intel Core i3 6100
gtx 960 2gb
8GB DDR4
Viewsonic VX2363Smhl 22.5" Full HD IPS
res - 1980 x 1080
ultra settings
Just Cause 3 - 45+
Battlefield 1- 60 (best optimized game)
farcry primal - 50+
Rise of the tomb raider - 50+
Dying light following - 60 - මම ගහපු හොදම හොදම හොදම game එකක්
Homefront The Revolution - 50+



Battelfield 1 - 55 (fps)
COD Infinite warfare - 60 fps
FarCry 4 - 60 fps
FarCry Primal - 60 fps
GTA 5 - 50 FPS
Spec : i7 4th Gen, 16 GB RAM, Nvidia GTX 970 MSI Gaming edition

Using a Laptop machan,
Asus R510jx
Core i5 4200H
GTX 950M
720p at medium setting
Vsync on. Otherwise gets too hot.
game- Battlefield 4 multiplayer
ela ela
athi yanthan
rep+
black op 2 gahala balapanko aniwa 70-80 ei 1080p ultra ubata
farcry 3,4 mage lape 900p gahannath ba bn
800x600 wala nm 20-25
eth ganna deyak na
mokak down karannada kiyala baluwe![]()
max 60fps තමා monitor එකේ එන්නේ. black ops 2 ගහල හෙන කාලයක් වෙනවා පරණ pc එකේ.
Dying light following ගැහුවද? නැත්නම් ගහපන්. GTA 5 ගහන්නත් පුළුවන් වෙයි අඩු settings වලින්.
මේකට වරෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1619985
ela ela
bt ko resolution & settings![]()
v nm bagayakma iwarai.desktop eken gahuwe
eth bn 60gb ne
lap eke ssd tynne.nikan purawaganna kamathi na bn space eka














- ultra දාලා ගැහුවේ 



Far cry, tomb raider ඒව play කරල තියෙ. මට අනිත් game වල නම් මතක නැහැ. robo වගෙ මිනිස්සු ඉන්න එකක් ප්ලේ කලා. alien අය ඉන්න. කාන්තාරයක තියෙන war game එකක් play කලා. ගොඩක් games play කරල තියේ නම් වලින් මතක නැහැ.![]()



HP Pavilion 15 p100nx
i5-4210U
12GB DDR3L
840M 2GB
මේ ලැප් එකේ තමා පල්ලෙහා ඒවා ගැහුවේ. 1366 x 768 res . fps, settings නන් මතක නෑ. හැබැයි 25-30+ එන්නේ නැත්නම් මම ගහන්නේ නෑ. ට්රයි කරලා බලන්න
Assassin's Creed syndicate
Battlefield 4
Batman Arkham Origins
Farcry 4
Hitman Absolution
homefront
Max Payne 3
Mad max
Mafia II
Resident Evil 6- ultra දාලා ගැහුවේ
splinter cell blacklist
Tomb Raider 2013![]()
1. Counter Strike 1.6
2. Hitman whole collection
3. Sleeping Dogs
4. Assassin's Creed - Rogue
5. Mafia![]()
සමහර ඒවගේ fps හොදට තිබ්බා. Resident Evil 6 ultra දාලා ගැහුව.එකේ settings අඩුකරලා ගහපන්උබේ ලැපත් මගේ එකට වඩා හොදයි
එ් මදිවට උබේ 768p
එහෙම කරලත් උබට 25-30 නම්
මගේ අනිවා 10-15 තමා