අක්කලා ගැන ඉතිං මතක් කරන්ඩ එපා![]()
කියපන්කෝ ඉතින් අපිට උබ කාපු රැග් එහෙම.

අක්කලා ගැන ඉතිං මතක් කරන්ඩ එපා![]()

උපුල් මාම නැවතත් අසහනයෙන් පෙලෙනවා වගේ ටැග් වල![]()

කියපන්කෝ ඉතින් අපිට උබ කාපු රැග් එහෙම.



පට්ට ලෙක්චරේ 


mona hetuwakatada nodanimi


මේ ඇයි සිවිල් වලට සති 16ක ට්‍රේනින්ග්, අනිත් අයට 24ක්ලුනෙ

arrowhachis taga damme kauda
![]()
arrowhachis taga damme kauda
![]()


16 k? apitanam 24 i. deparakata wathda



දෙපාරකටනම් වෙන්න බෑ ,ඊයෙ තිබ්බ ඔරියන්ටේශන් වල කීව සිවිල් අයට 16යි, අනිත් යට 24යි කියල

ituru masa deketh monahari athi. niwadu nam labena ekak ne




සිවිල් වල ට්‍රේනින්ග් හම්බෙන්නෙ මොන වගේ ඒවෙද ආයතන
govt
semi govt
pvt
........................................
roads
bridges
buildings
water/irrigation
..............................................
Most of CIDA C1 grade contractor's welcome Apprentice engineers

