~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කියපන්කෝ ඉතින් අපිට උබ කාපු රැග් එහෙම. :yes:


    :P:P:P


    bakamoono.lk එකේ කෙනෙක්ද කොහෙද අද අපිට ලොක්චර් එකක් දුන්න :baffled::baffled: පට්ට ලෙක්චරේ :baffled::D

    ලංකාවේ වෙන අපරාද අපචාර ගැන සීන් එහෙම, එයා cert එකේ කෙනෙක්ද දන්නෑ, අපි හිතුවේ මිනිහා සුද්දෙක් කියලා :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දෙපාරකටනම් වෙන්න බෑ ,ඊයෙ තිබ්බ ඔරියන්ටේශන් වල කීව සිවිල් අයට 16යි, අනිත් යට 24යි කියල :confused::confused::baffled:


    ituru masa deketh monahari athi. niwadu nam labena ekak ne :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes::baffled:

    සිවිල් වල ට්‍රේනින්ග් හම්බෙන්නෙ මොන වගේ ඒවෙද ආයතන :confused::D


    govt
    semi govt
    pvt

    ........................................

    roads
    bridges
    buildings
    water/irrigation
    ..............................................

    Most of CIDA C1 grade contractor's welcome Apprentice engineers
     
    • Like
    Reactions: EvilEye