නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වූ ආදරේයි
තාම මම ආදරෙයි
මං ආදරෙයි
මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..

ප්‍රේමය නම් කිමැයි කියා.

නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වූ ආදරේයි
තාම මම ආදරෙයි
මං ආදරෙයි


මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා.
ඒකට පැණි ටික ටික හලපන්...එක පාර ගොඩක් හලන්න ගියාම ඔහොම වෙනව

නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වූ ආදරේයි
තාම මම ආදරෙයි
මං ආදරෙයි
kalin dawaswala ahena dewal thamai kiyanawa aththe.kukka nam hatharagathe watilada koheda![]()



මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා.
ninda nathi raye...sanda kandulu meedume... Hangilaa handanne ayida prathama premaye...

පඩ හදනවා
උඹට පඩ යනවද?මොනාහරි ජහජරාවක් කන්ට ඇති.

ප්‍රථම ප්‍රේමයේ මතක අවදි වේ
අතරමගදී ජීවන යාත්‍රාවේ
කඳුළු මතු වේ
මිහිරි වේදනාවේ....

ප්‍රේමය ලොව හැමතැනම ඇතේ
හැමදෙනටම හමුවෙලා
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙක් නැතී
udaw karanna gihin banum ahuwe ban![]()
මොකටද උඹ උදව් කරන්න ගියේ
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
mage adare himikaari...
Ada ohuge manamaali...![]()
