ඔව් ඉන්න බැහැ වැඩත් අඩුය් අද
අපිටනම් වැඩ තියේ.මේ ඩ්‍රෝවින් ඇඳිල්ල එපා වෙනවා.
ඔව් ඉන්න බැහැ වැඩත් අඩුය් අද
කොතනට දාන්නද![]()
thahanam kalapa walata gihin uba guti kanana thama yanne![]()





20w50 da ?


එතෙන්ට දාන ඔයිල් හරියන එකක් නෑ බයික් එකට

ඕක කොච්චරක් දුවලද?කිලෝමීටර් ගාන?
හොන්ඩා මහේශ් ඔයිල් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.උබ ඒක කියවලා නැද්ද?
මේ දවස් වල කැම්පස් එක ලග සරුන්ගල් යවනවා දැක්ක ගොඩක්, උබත් අල්ලන් නූලක ගැටගහලා යවනවා

ඕකට දාන්න කියන්නේ 20W30 නේද?ඒකම දාහන්.

hero honda hunk ekak![]()
දනිමි දනිමි.ඕකට 20w50 දාන්න එපා.තික්නස් එක වැඩියි.30 දාපන්.මම හිතන්නේ ඕකට රෙකමන්ඩ් කරලා තියෙන්නේ 30 එක.
hero honda hunk ekak![]()
හෙන නිදිමතයි බන්. නිදා ගන්න බෑ ට්‍රේනින් කරන එකා මගේ ඉස්සරහා ඉන්නේ .![]()
මමත් ලාවට nindak demma #ri bosa awa kohedo gihi ude indala hitiye neha
