RPM මීටර් එකක් ගන්න තැනක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    RPM මීටර් එකක් ගන්න තැනක්

    HTB1KQ72OVXXXXa_XFXXq6xXFXXXW.jpg


    මචන්ලා මට මේ වගේ RPM meter එකක් ගන්න හෝමාගම, කොට්ටාව, පානදුර, පිළියන්දල මහරගම අවට ගන්න තැනක් දන්නවා නම් කියනවාද.. ගනන් එහෙම දන්නවා නම් ඒවාත් දාලා උදව්වක් දියල්ලා මචන්ලා..

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා සප් එකක් ඕන :yes::yes::yes:
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    oka bike ekata set karanna puluwanda? mama ahala tiyanawa plug wire ekata connect karannath puluwan kiyala. eka attada?
     

    AnuradhaRa

    Well-known member
  • ඔබලාගෙ දැනගැනීම සඳහා
    RPM මීටරෙන් මනින්නෙ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් මිනිත්තුවකට කැරකෙන වට ගානයි
    (වෙන වචනවලින් කියනවනං සිලින්ඩරය තුල පිස්ටන් එක දුවන වේගයට)
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මොකක්ද මචං ඕකෙන් තියෙන ප්‍රයෝජනේ? නිකං ලස්සනට විතරද?
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඔබලාගෙ දැනගැනීම සඳහා
    RPM මීටරෙන් මනින්නෙ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් මිනිත්තුවකට කැරකෙන වට ගානයි
    (වෙන වචනවලින් කියනවනං සිලින්ඩරය තුල පිස්ටන් එක දුවන වේගයට)

    :cool::cool::cool::cool::cool::cool: