RPM මීටර් එකක් ගන්න තැනක්
මචන්ලා මට මේ වගේ RPM meter එකක් ගන්න හෝමාගම, කොට්ටාව, පානදුර, පිළියන්දල මහරගම අවට ගන්න තැනක් දන්නවා නම් කියනවාද.. ගනන් එහෙම දන්නවා නම් ඒවාත් දාලා උදව්වක් දියල්ලා මචන්ලා..
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා සප් එකක් ඕන