~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මං අසරණ වෙලා ඉන්නෙ. පැහැදිලි කරන්න බැහැ. කොහොමත් මං වැරදියි. :(

    කෝ කියන්න බලන්න අපිට දුක.. හිතේ තියෙන දේ කිව්වහම දුක තුනී වෙනවා කියලා මට ඉස්සරහා ඉන්න නන්ගි කිව්වා. අපි පුලුවන් උදව්වක් කරන්න බලන්නම් උයාට.
     
    • Like
    Reactions: lpwicrama
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    කෝ කියන්න බලන්න අපිට දුක.. හිතේ තියෙන දේ කිව්වහම දුක තුනී වෙනවා කියලා මට ඉස්සරහා ඉන්න නන්ගි කිව්වා. අපි පුලුවන් උදව්වක් කරන්න බලන්නම් උයාට.

    :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං අසරණ වෙලා ඉන්නෙ. පැහැදිලි කරන්න බැහැ. කොහොමත් මං වැරදියි. :(

    asarana wenna ona na kelin tiranayak aran ekata rahase wada karanna.wateta bera gagaha hitiyot tama owa mattu wenne..oya tama podi nisa kal tiyanawa :D gon wada nokara ardare karana kenawa labaganna.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද? :nerd:

    පියානෝ එක... ඇයි ?:baffled::baffled::baffled:
    මගේ පියානෝ එකේ සයිලන්සර් යුනිට් එකක් තිබ්බ කියල මම කිව්වෙ නැද්ද?
    මට අර ගානට ලැබුනට ඒකෙ ලක්ෂ දෙකක් විතර වටින සයිලන්සර් යුනිට් එකකුත් තිබ්බා වයර් ගැලවිල.. මම ගත්ත එකා ඒ ගැන දන්නෙවත් නැහැ. ඉතින් මම ගෙදර ගෙනත් බලද්දි මෙන්න ඔක්කොම තියෙනවා. වයර් ටික සෙට් කරල දැම්ම. දැන් ගින්දර වගේ වැඩ. වටේ පිටේ මිනිස්සුන්ට ඩිස්ටර්බ් නොවෙන්න දැන් රෑ 1,2 ටත් සමහර වෙලාවට මම පියානෝ ගහනවා හෙඩ්ෆෝන් එක දාගෙන..;););)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    පියානෝ එක... ඇයි ?:baffled::baffled::baffled:
    මගේ පියානෝ එකේ සයිලන්සර් යුනිට් එකක් තිබ්බ කියල මම කිව්වෙ නැද්ද?
    මට අර ගානට ලැබුනට ඒකෙ ලක්ෂ දෙකක් විතර වටින සයිලන්සර් යුනිට් එකකුත් තිබ්බා වයර් ගැලවිල.. මම ගත්ත එකා ඒ ගැන දන්නෙවත් නැහැ. ඉතින් මම ගෙදර ගෙනත් බලද්දි මෙන්න ඔක්කොම තියෙනවා. වයර් ටික සෙට් කරල දැම්ම. දැන් ගින්දර වගේ වැඩ. වටේ පිටේ මිනිස්සුන්ට ඩිස්ටර්බ් නොවෙන්න දැන් රෑ 1,2 ටත් සමහර වෙලාවට මම පියානෝ ගහනවා හෙඩ්ෆෝන් එක දාගෙන..;););)

    ආ...පියනෝ එක. මම හිතුවා අ....... ඕනේ නෑ

    සිරාවට? මරුනේ
     
    Last edited: