කස්ටිය..
අපි යනෝ..
වැඩ ටිකක් තියෙනවා කරගන්න
සුභ දවසක් හැමෝටම.....!
ela ela.esema wewa
කස්ටිය..
අපි යනෝ..
වැඩ ටිකක් තියෙනවා කරගන්න
සුභ දවසක් හැමෝටම.....!
ඉතින් උබේ නැන්දම්මගේ requirement එක ජොබ් එකනේ![]()

kumara456 - post count on this thread - 01
![]()
![]()
weda sinhalu patta widihata
ehemada?
okata kiyanne gon kama.athe tiyana de kate daganna pina na![]()
ekarala passe nahayem ada ada innwa

job +position + suv + house + propeties
oya tika mama me rate janadipati unat masa 3n denna puluwanda![]()
මං අසරණ වෙලා ඉන්නෙ. පැහැදිලි කරන්න බැහැ. කොහොමත් මං වැරදියි.![]()
කෝ කියන්න බලන්න අපිට දුක.. හිතේ තියෙන දේ කිව්වහම දුක තුනී වෙනවා කියලා මට ඉස්සරහා ඉන්න නන්ගි කිව්වා. අපි පුලුවන් උදව්වක් කරන්න බලන්නම් උයාට.

ehemada?
Ehenam piano eka diha balannawath welawak nathuwa athine.![]()



මං අසරණ වෙලා ඉන්නෙ. පැහැදිලි කරන්න බැහැ. කොහොමත් මං වැරදියි.![]()
gon wada nokara ardare karana kenawa labaganna.
asarana wenna ona na kelin tiranayak aran ekata rahase wada karanna.wateta bera gagaha hitiyot tama owa mattu wenne..oya tama podi nisa kal tiyanawagon wada nokara ardare karana kenawa labaganna.

මොකක්ද?![]()






ඔයා හිතන විදියෙ දෙයක් නෙමේ.![]()

kumara456 - post count on this thread - 01
![]()
![]()
weda sinhalu patta widihata
පියානෝ එක... ඇයි ?
මගේ පියානෝ එකේ සයිලන්සර් යුනිට් එකක් තිබ්බ කියල මම කිව්වෙ නැද්ද?
මට අර ගානට ලැබුනට ඒකෙ ලක්ෂ දෙකක් විතර වටින සයිලන්සර් යුනිට් එකකුත් තිබ්බා වයර් ගැලවිල.. මම ගත්ත එකා ඒ ගැන දන්නෙවත් නැහැ. ඉතින් මම ගෙදර ගෙනත් බලද්දි මෙන්න ඔක්කොම තියෙනවා. වයර් ටික සෙට් කරල දැම්ම. දැන් ගින්දර වගේ වැඩ. වටේ පිටේ මිනිස්සුන්ට ඩිස්ටර්බ් නොවෙන්න දැන් රෑ 1,2 ටත් සමහර වෙලාවට මම පියානෝ ගහනවා හෙඩ්ෆෝන් එක දාගෙන..![]()