මන්නම් එකෙන්ම කැමති ..මොකෝ කියන්නෙ එයාව බදින්නද
උබනං ඉතිං කොච්වර ඇහුවත් යන්තම්වත් තේරුම් අරන් නෑනෙ![]()


ඇයි බල්ලට මොකක්හරි වෙලා මළොත් අයිතිකාරයගෙන් ගුටිකන්නත් එපැයිඒ අවදානමටත් එක්ක ගන්නවා ඇත්තේ
umba drawing ekak A3 ekaka dunnama Rs.50 k deyi iri keali tikakne ande kiyala ooka

හම්මෝ ඒක
වතාවක් මම දුප්පත් මනුස්සයෙකුට ප්ලෑන් එකක් ඇඳල දුන්නා.සල්ලි ඕනි නෑ ඕක අරන් ගිහින් වැඩේ කරගන්න කියලා.මේ යකා අපේ ගෙදරට රුපියල් 200ක් දීලා ගිහින්නේ.
කට්ට ගහන්න කලින් මොකක්ද ලෙඩේ කියලා දැනගන්න ඕනි.
මොකක්ද දෙන බෙහෙත කියලා දැනගන්න ඕනි
කොපමණ මාත්රාවක් දෙනවද කියලා දැනගන්න ඕනි
කොතනටද හරියටම විදින්නේ කියලා දැනගන්න ඕනි.
ඔන්න ඕකට තමයි ගාන ගන්නේ.දැනුමට


uta poddak awulen inne. vet nokara food science kalata
අවුල ජොබ් අඩු එකද පඩි අඩු එකද
වතාවක් මම දුප්පත් මනුස්සයෙකුට ප්ලෑන් එකක් ඇඳල දුන්නා.සල්ලි ඕනි නෑ ඕක අරන් ගිහින් වැඩේ කරගන්න කියලා.මේ යකා අපේ ගෙදරට රුපියල් 200ක් දීලා ගිහින්නේ.


ආන්න ඒක ගැන මම කීවෙඇයි බල්ලට මොකක්හරි වෙලා මළොත් අයිතිකාරයගෙන් ගුටිකන්නත් එපැයිඒ අවදානමටත් එක්ක ගන්නවා ඇත්තේ

මන් කිව එකනම් වැරදි තම ..එත් ජලභීතිකාවට බෙහෙත් ටික එන්න වාහනේ ඔක්කොම දීලා එක බල්ලෙක්ට 500ක් විතර ගන්නවානම් ශේප්ද ??කුප්පියෙන් ඔක්කොම සිලින්ජරේට අරන් විදින එකට

miniha kiyanna athi gedara gihilla e mahattayagen unath mama nikan karagatte nea. 200 3 ma dunna kiyala.
minihata terenne nea mona awanamsahagatha deyakda kale kiyala
ou.
dan ekath uparima dekaine. govt unta oka ganna salli ne padi adu nisa. loan thama


සල්ලි නෑ
අවුල ජොබ් අඩු එකද පඩි අඩු එකද

ඔව්.ඔන්න ඔය හේතුව නිසා මම වැඩක් කරගත්තොත් වැඩේ කරපු කෙනාගේ ගාන අනිවාර්යයෙන් අහලා තමයි ගෙවන්නේ.අපි දන්නේ නෑනේ ඒකේ වැලිව් එක.
