~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled:මොකෝ කියන්නෙ එයාව බදින්නද:baffled:

    උබනං ඉතිං කොච්වර ඇහුවත් යන්තම්වත් තේරුම් අරන් නෑනෙ:lol::baffled:
    මන්නම් එකෙන්ම කැමති ..

    උපන් මෝඩකම තමා මනුස්සයෝ වෙන මොකක්ද ඉතින් :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(:(:(:(

    වතාවක් මම දුප්පත් මනුස්සයෙකුට ප්ලෑන් එකක් ඇඳල දුන්නා.සල්ලි ඕනි නෑ ඕක අරන් ගිහින් වැඩේ කරගන්න කියලා.මේ යකා අපේ ගෙදරට රුපියල් 200ක් දීලා ගිහින්නේ.

    miniha kiyanna athi gedara gihilla e mahattayagen unath mama nikan karagatte nea. 200 3 ma dunna kiyala.
    minihata terenne nea mona awanamsahagatha deyakda kale kiyala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no:

    කට්ට ගහන්න කලින් මොකක්ද ලෙඩේ කියලා දැනගන්න ඕනි.
    මොකක්ද දෙන බෙහෙත කියලා දැනගන්න ඕනි
    කොපමණ මාත්‍රාවක් දෙනවද කියලා දැනගන්න ඕනි
    කොතනටද හරියටම විදින්නේ කියලා දැනගන්න ඕනි.

    ඔන්න ඕකට තමයි ගාන ගන්නේ.දැනුමට

    :oo::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :(:(:(:(

    වතාවක් මම දුප්පත් මනුස්සයෙකුට ප්ලෑන් එකක් ඇඳල දුන්නා.සල්ලි ඕනි නෑ ඕක අරන් ගිහින් වැඩේ කරගන්න කියලා.මේ යකා අපේ ගෙදරට රුපියල් 200ක් දීලා ගිහින්නේ.

    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් කිව එකනම් වැරදි තම ..එත් ජලභීතිකාවට බෙහෙත් ටික එන්න වාහනේ ඔක්කොම දීලා එක බල්ලෙක්ට 500ක් විතර ගන්නවානම් ශේප්ද ??:(:(කුප්පියෙන් ඔක්කොම සිලින්ජරේට අරන් විදින එකට

    tho me sanwada mandapa palaweni eke job eka gana liwwa de matakada?
    minissunta terenne nea mama karanawade. consultant wadak karanne kiwwa. okama thama anth field ganath kiyanna tyenne. u awilla umben Rs. 500 k ballo pas denatama aran yannada one :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    miniha kiyanna athi gedara gihilla e mahattayagen unath mama nikan karagatte nea. 200 3 ma dunna kiyala.
    minihata terenne nea mona awanamsahagatha deyakda kale kiyala

    ඔව්.ඔන්න ඔය හේතුව නිසා මම වැඩක් කරගත්තොත් වැඩේ කරපු කෙනාගේ ගාන අනිවාර්යයෙන් අහලා තමයි ගෙවන්නේ.අපි දන්නේ නෑනේ ඒකේ වැලිව් එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්.ඔන්න ඔය හේතුව නිසා මම වැඩක් කරගත්තොත් වැඩේ කරපු කෙනාගේ ගාන අනිවාර්යයෙන් අහලා තමයි ගෙවන්නේ.අපි දන්නේ නෑනේ ඒකේ වැලිව් එක.

    eka hondai.

    Habayi Arrow heena maligawe inna ekek deyi loss natuwa illuwa gana gammiris kadala hambakarapuwayen.
    passe palu yanna baniy :P