hoda postpaid plan ekak thiyena mobile network ekak kiyannala

hoda postpaid plan ekak thiyena mobile network ekak kiyannala

මාත් ඩයලොග්
මම නම් ඩයලොග් සුදා... බංකරේක අස්සේ උනත් සිග්නල් තියෙනවා හොදට.

eka hondai.
Habayi Arrow heena maligawe inna ekek deyi loss natuwa illuwa gana gammiris kadala hambakarapuwayen.
passe palu yanna baniy
ඔව් ඇත්ත මාමි ..ඉගෙන ගත්ත දෙයක් එහෙම මට value කරන්න බැනේ
tho me sanwada mandapa palaweni eke job eka gana liwwa de matakada?
minissunta terenne nea mama karanawade. consultant wadak karanne kiwwa. okama thama anth field ganath kiyanna tyenne. u awilla umben Rs. 500 k ballo pas denatama aran yannada one

මම නම් ඩයලොග් සුදා... බංකරේක අස්සේ උනත් සිග්නල් තියෙනවා හොදට.

hoda postpaid plan ekak thiyena mobile network ekak kiyannala
මට එක පාරක් අරන් එපාම උන ..උන්ගේ ප්‍රොක්සියක් දාලා මහම මහා විකාරයක් කරා 2013 ඩි වගේ ..එයින් පස්සේ හච් යුස් කළෙම නැhutch![]()

post paid da? mokadda package eka ?
බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ
post paid da? mokadda package eka ?
බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ
අය්යේ මගේ ගන්නයි ගියේ (මට තාම හිතාගන්න බෑ මොකද්ද ගන්න ගියේ කියලා
)මට එක පාරක් අරන් එපාම උන ..උන්ගේ ප්‍රොක්සියක් දාලා මහම මහා විකාරයක් කරා 2013 ඩි වගේ ..එයින් පස්සේ හච් යුස් කළෙම නැ![]()
වෙන අවුල්ගොඩයි. නිකං කිව්වෙ වෙන එකක් බලන්න
මං පාවිච්චි කරපුවැයෙන් නම් අවුල් අඩු ඩෑලොග් වල 
post paid da? mokadda package eka ?
බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ

ඔව් පොස්ට් පේඩ්.. අර මිනිත්තු 100 ක් දාලා හදලා ගත්ත එකක්. Data 9 GB Package එක. Day 4, Night 5 වගේ ද කොහෙද. මට බිල එනවා කෝල් එහෙම අරන් 1500-2000 අතරේ.
ඔව් පොස්ට් පේඩ්.. අර මිනිත්තු 100 ක් දාලා හදලා ගත්ත එකක්. Data 9 GB Package එක. Day 4, Night 5 වගේ ද කොහෙද. මට බිල එනවා කෝල් එහෙම අරන් 1500-2000 අතරේ.