~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    eka hondai.

    Habayi Arrow heena maligawe inna ekek deyi loss natuwa illuwa gana gammiris kadala hambakarapuwayen.
    passe palu yanna baniy :P

    tho me sanwada mandapa palaweni eke job eka gana liwwa de matakada?
    minissunta terenne nea mama karanawade. consultant wadak karanne kiwwa. okama thama anth field ganath kiyanna tyenne. u awilla umben Rs. 500 k ballo pas denatama aran yannada one :baffled:
    ඔව් ඇත්ත මාමි ..ඉගෙන ගත්ත දෙයක් එහෙම මට value කරන්න බැනේ :dull::dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    මම නම් ඩයලොග් සුදා... බංකරේක අස්සේ උනත් සිග්නල් තියෙනවා හොදට. :)

    post paid da? mokadda package eka ?:);)

    බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ :baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    post paid da? mokadda package eka ?:);)

    බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ :baffled::baffled:

    ඔව් පොස්ට් පේඩ්.. අර මිනිත්තු 100 ක් දාලා හදලා ගත්ත එකක්. Data 9 GB Package එක. Day 4, Night 5 වගේ ද කොහෙද. මට බිල එනවා කෝල් එහෙම අරන් 1500-2000 අතරේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    post paid da? mokadda package eka ?:);)

    බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ :baffled::baffled:

    ඉතින් හොඳයිනේ මිනිහෝ.පාන් ගෙඩියක් අරන් ගා ගත්තනම් කන්න පුලුවන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට එක පාරක් අරන් එපාම උන ..උන්ගේ ප්‍රොක්සියක් දාලා මහම මහා විකාරයක් කරා 2013 ඩි වගේ ..එයින් පස්සේ හච් යුස් කළෙම නැ :dull:

    උන්ගෙ ගාන විතරයි අඩු :D වෙන අවුල්ගොඩයි. නිකං කිව්වෙ වෙන එකක් බලන්න :yes: මං පාවිච්චි කරපුවැයෙන් නම් අවුල් අඩු ඩෑලොග් වල :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    post paid da? mokadda package eka ?:);)

    බංකර් කෙසේ වෙතත් මගේ කාමරේ ඇතුලේ සිග්නල් නෑ emergency calls only නිකන් සිග්නල් ජෑම් කරලා වගේ :baffled::baffled:

    ah.. post paid nam mobitel uphara eka tharam wena ekak ne. dan aluthin denne nea :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    ඔව් පොස්ට් පේඩ්.. අර මිනිත්තු 100 ක් දාලා හදලා ගත්ත එකක්. Data 9 GB Package එක. Day 4, Night 5 වගේ ද කොහෙද. මට බිල එනවා කෝල් එහෙම අරන් 1500-2000 අතරේ.

    500-1000 අතරේ තියන එකක්
    මට ඩේටා 1 gb විතර තිබ්බම ඇති
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් පොස්ට් පේඩ්.. අර මිනිත්තු 100 ක් දාලා හදලා ගත්ත එකක්. Data 9 GB Package එක. Day 4, Night 5 වගේ ද කොහෙද. මට බිල එනවා කෝල් එහෙම අරන් 1500-2000 අතරේ.

    මාසෙකට විනාඩි 500ක් විතර තියෙන 5 ජීබී විතර ඩේටා තියෙන පැකේජ් එකක් කීයක් විතර වෙයිද?