ඇහුවට කිව්වෙ නෑ

AnuradhaRa

Well-known member
  • ඇහුවට කිව්වෙ නෑ

    මම උඹලට කිව්වෙ අර කඩේක ඉන්න කෙල්ලෙක්ගෙන් ජීවිතේ මුල්ම ඇහුව කියල කොහෙද ඉන්නෙ, වයස කීයද කියල. එතකොට එයා වයස කීයක් වගේ පේනවද ඔය වගේ අනං මනං කියල වයස කියන්නෙ නැතුව මග ඇරිය.
    ඒ දැං සති 2-3කට විතර කලින්
    අද ගිහින් නම ඇහුව. ඒකවත් කිව්වෙ නෑ බං.. :(
    අපෝ අයෙනං ඔහෙ යන්නෙ නෑ. මේ කෙල්ලව බලන්ඩ ඕන නිසාමයි ඔතනට ගියෙ
    තලඑලළු කෙල්ලෙක්.
    වෙනද වගේ මගෙ පාඩුවෙ හිටියනං ඉවරයි. එක එකාගෙන් මඟුල් අහන්නෙ නැතුව.
     
    Last edited:
    • Like
    Reactions: ryandok and saja

    AnuradhaRa

    Well-known member

  • කඩේ කවුරුත් හිටියෙ නෑ. ටිකක් ඉඳල කොහොමහරි කතාවට ගන්ඩත් හිතුණ. ඒත් වැඩක් වෙන එකක් නෑ කියල හිතිල ඉක්මනටම ආව. මට උඹල වගේ එහෙම කතාවට ඇදල ගන්ඩත් එච්චර හිතට හයියක් නෑ. ඔතන ගිහින් බක් බුක් ගානවට වඩා හොදයි ඉක්මනටම මාරු වෙන එක කියල මම ආව:lol:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    aththata kewe. yako hema naaki hampadyantamath kello iddi thota nathi wenne thoge thiyana oya " mata be, mata ne " kamata misa beri kamata newei :yes:

    e naki hampadayanta salli hari thiyanawane.... muta ekath nathuwa athi......

    thawa hitha hitha inna epa ayya gihin kiyapn mn oyata kamathiy kiyala..... ehm kiyn unta kello kamathiy...... ( oyata kiwwata mama nm thama ehema kiyla na :sorry: )
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කඩේ කවුරුත් හිටියෙ නෑ. ටිකක් ඉඳල කොහොමහරි කතාවට ගන්ඩත් හිතුණ. ඒත් වැඩක් වෙන එකක් නෑ කියල හිතිල ඉක්මනටම ආව. මට උඹල වගේ එහෙම කතාවට ඇදල ගන්ඩත් එච්චර හිතට හයියක් නෑ. ඔතන ගිහින් බක් බුක් ගානවට වඩා හොදයි ඉක්මනටම මාරු වෙන එක කියල මම ආව:lol:

    ගනන් ගන්න එපා බං ඕව
     

    AnuradhaRa

    Well-known member
  • e naki hampadayanta salli hari thiyanawane.... muta ekath nathuwa athi......

    එහෙව් කෙල්ලන්ට තමා අපි මැරෙන්ඩ හදන්නෙ


    thawa hitha hitha inna epa ayya gihin kiyapn mn oyata kamathiy kiyala..... ehm kiyn unta kello kamathiy...... ( oyata kiwwata mama nm thama ehema kiyla na :sorry: )

    මම වයසයි. කලුයි. ලස්සනත් මදි ඇති. ඒ හින්ද බය නැතුව කතා කරන්ඩ ආත්ම විස්වාසෙ මදි. කොහොමත් මම Social Anxiety තියෙන එකානෙ
    ඒකිගෙත් ඇති මහ ලොකු ලස්සනක් නෑ