~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ගොඩක් වෙලාවට contractor සිදේ තමා. client side, consultant side එහෙම වෙනවා අඩුයි. හැබැයි එතන ඉන්නෙත් අර කට්ට කාපුයම තමයි. ඔන්න government නන් අවුලක් නෑ. එත් මේ field එකේ gov ගිය කියන්නේ මොට වෙන්වා

    ehema wenne hungak aya ehema thanwala wada nokara ena ekata athsan karana nisa :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :sorry:

    ලොකු වුනාම කියපන්:)

    මම බොන්නේ non fat milk. ඒවා එන්නේ අර පෙට්ටි වල. ලික්විඩ් මිලක් එක බොන්නේ. :lol::rolleyes: මේක කිව්වේ නැත්නම් උබ හිත නරක් කරන් පාරේ යන මනුස්සයෙක්වත් හපා කෑවොත් මට නිවනක් වෙන්නේ නෑ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අර ෆ්‍රීලෑන්සින්ග් වැඩේ හින්දා තමා කැමති.

    තාම ඕව ගැන හරියට දන්නෙ නෑ හොයල බලන්ඩ ඕන. අපේ මාමලා ඩබලගෙනුත් අහලා බලන්ඩ ඕන.:) හැමදේම කියන තරම් ලේසි නෑනෙ:sorry:

    උබට කැමති එක කරපන් බන් අනුන් කැමති ඒවා කරන්නැතුව ;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    orders & instructions thama.
    eth eka lesi wadak neweyi.
    oya instruction ganna aya modayo newine. confidence nathi uttara dennath bea. aapassata ewana gini bola handle karannath one lankawa wage rtaka.
    influences handle karannath one.
    sub ordinates lawa manage karagannath one.

    oya kiwwa wage technology danume aduwa nisa hungak subordinate lawa guide karana eka amarui.

    වැඩක් නෑ කියලා. මම site ඉද්දී නොකරපු දෙයක් නෑ. experience හම්බුනට පිස්සු වගේ හිටියේ.
    gov ගැනනම් කියල වැඩක් නෑ. තාම tenderස් අතින් ලියනවනේ මෙච්චර ලෝකේ දියුණු වෙලත්. soft copy දෙන්නෙත් නෑ. ඉන්න අයට practical හරිම අඩු දැනුමක් තියෙන්නේ. හැබැයි මට rda එකේ වයසක කෙනෙක් හම්බුනා නියම කෙනෙක්. ඒ වගේ අය අඩුයි
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බලගෙන යද්දි ඔක්කොමල ඉන්නෙ මේසන් බාස් ල නෙ මේකෙ
    මන් විතරද කීබෝඩ් රිලවෙකුට ඉන්නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මම බොන්නේ non fat milk. ඒවා එන්නේ අර පෙට්ටි වල. ලික්විඩ් මිලක් එක බොන්නේ. :lol::rolleyes: මේක කිව්වේ නැත්නම් උබ හිත නරක් කරන් පාරේ යන මනුස්සයෙක්වත් හපා කෑවොත් මට නිවනක් වෙන්නේ නෑ

    :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගේම් ඔප් ත්‍රොන් අලුත් එකෙ අසැබි දසුන් තිබේද
    ටීවි එකෙ බලන්න හිතාගෙන ඉන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩක් නෑ කියලා. මම site ඉද්දී නොකරපු දෙයක් නෑ. experience හම්බුනට පිස්සු වගේ හිටියේ.
    gov ගැනනම් කියල වැඩක් නෑ. තාම tenderස් අතින් ලියනවනේ මෙච්චර ලෝකේ දියුණු වෙලත්. soft copy දෙන්නෙත් නෑ. ඉන්න අයට practical හරිම අඩු දැනුමක් තියෙන්නේ. හැබැයි මට rda එකේ වයසක කෙනෙක් හම්බුනා නියම කෙනෙක්. ඒ වගේ අය අඩුයි

    e wage aya adui newei ban. e ayata awastawa ne setup eka atule wada penwanna.

    lankawe siyalu wada karanne parpalana sewaya yatathe. poddak hoyala balapan. SLAS gana.
    unge control ekata thama anek siyalu service wada karanna one. Eng Accountant moka hitiyath technical team wala chairman post eka parpalana seweta. aya itin ratak issarahata yaida :lol:
    ihalama thana balanna. engineering ministrye secreatry pariplana ssewaye. unta yojanawak damma 2012 di rate skill labour adu paduwa wahama wisandanna nisa piliganeema labadiyayuthu weema atula karana walata project ekak. 10 million wage.
    un eka roll kara kara hitiya.
    dan ETCA epa kiyala minissu wirudda unata construction company wala skill labour prasneta wisandumak ne.
    wadak nea katha karala.
     
    සම්පුර්ණ ඇත්ත. වැඩ කාරයොන්ට ඉඩ අහුරලා තියෙන්නේ. මම අර කිව්ව කෙනා consultant හිටියේ බත්තරමුල්ලේ හදන WPC එකේ. වෙන උන් රට ඇරෙන්න අනික් ඔක්කොම ඉල්ලනවා. මෙය අඩුමගානේ phone එකක්වත් එපා කිව්වා. දැන් වෙන site එකකට මාරු කරලා ඉන්නේ.
    labour ප්‍රශ්නේ දරුනුම දරුණු වෙලා තියෙන්නේ. දැනටම සෑහෙන කට්ටියක් පිටරටවලින් ගෙන්නනන ඉන්නේ. තව එයි ඉස්සරහට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සම්පුර්ණ ඇත්ත. වැඩ කාරයොන්ට ඉඩ අහුරලා තියෙන්නේ. මම අර කිව්ව කෙනා consultant හිටියේ බත්තරමුල්ලේ හදන WPC එකේ. වෙන උන් රට ඇරෙන්න අනික් ඔක්කොම ඉල්ලනවා. මෙය අඩුමගානේ phone එකක්වත් එපා කිව්වා. දැන් වෙන site එකකට මාරු කරලා ඉන්නේ.
    labour ප්‍රශ්නේ දරුනුම දරුණු වෙලා තියෙන්නේ. දැනටම සෑහෙන කට්ටියක් පිටරටවලින් ගෙන්නනන ඉන්නේ. තව එයි ඉස්සරහට.

    projects wala lokko okkomala non--technical.
    example: project eka educational institue nirmanayakota sisun bandawa ganeema wadi kireema
    uganwanne engneering subject.
    project cost eken 90 % construction cost+instruments and furniture
    anikwa edcational institute eka patan ganna kalin kalayuthu teacher training, publicity, blah blah.
    okkogem lokka widiyata genawa ANALYTICAL MIND ekak nethi ekekwa.
    u dnne cost cutting eka thama. masa dekakata sarayak rata.
    project eka gana katha karanna oneda thawath. NAYA SALLI :nerd:
     
    ආ ඔව්. අනික නය. මම මේ අවුදරුදු ගානට අද වෙනාකන් 95% දැක්කේ නය gov වැඩවල. ඉතුරු 5% ආධාර. එකක්වත් මතක නෑ නය නැතුව කරපු.
     
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    balapan awulak na ;) wadi deyak na :P
    වැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේ :baffled: ඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාද මණ්ඩපේ වෙලාවකට පැණි මණ්ඩපේ, වෙලාවකට වලි මණ්ඩපේ, වෙලාවකට කොන්තරාත් මණ්ඩපේ :baffled: