බිග් බොසා එක්ක චැට් එකක ඉන්නවා දැකලා මේ පැත්තට ගෙන්නුවේ ..ඊට කලින්නම් මට දැකලා පුරුදු නැ ..කොහොම හරි මහා රැ එන එක්කෙනෙක්හ්හ්ම්ම්.
උඹව යන්තම් වගේ මතකයි...........

nathuwa kella korean wage sudu ekekda kiyala balanna gihin newe..![]()
බිග් බොසා එක්ක චැට් එකක ඉන්නවා දැකලා මේ පැත්තට ගෙන්නුවේ ..ඊට කලින්නම් මට දැකලා පුරුදු නැ ..කොහොම හරි මහා රැ එන එක්කෙනෙක්![]()




හා ..හා... හැමෝම උබවගේ නෙවේ...සාදරයෙන් පිලි ගන්නවා ..ඇබල මණ්ඩලය ට![]()

කියන්න බලන්න ඔයාගේ විස්තර ටිකක් ..මෙතන බාර උන් ටිකක් ඉන්නවා උන්නම් දැන් නිදි ඇති ..මේ වෙලාවේ ශාමියයි මායි ඉන්නේමාව? ඒ කොහොමද?

මන් දැක්ක බේරගන්න හැටි
උපුල් මාම වගේ වයස අංකල් කෙනෙකුයි ලස්සන කෙල්ලෙකුයි
කොහෙන් හරි වෙලාවට පාත් වෙනවනේ අම්මපා ..උබලට නින්ද යන නැද්ද මන් අහන්නේහා ..හා... හැමෝම උබවගේ නෙවේ...![]()

බිග් බොසා එක්ක චැට් එකක ඉන්නවා දැකලා මේ පැත්තට ගෙන්නුවේ ..ඊට කලින්නම් මට දැකලා පුරුදු නැ ..කොහොම හරි මහා රැ එන එක්කෙනෙක්![]()



කියන්න බලන්න ඔයාගේ විස්තර ටිකක් ..මෙතන බාර උන් ටිකක් ඉන්නවා උන්නම් දැන් නිදි ඇති ..මේ වෙලාවේ ශාමියයි මායි ඉන්නේ

නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසාඇබල??


ඔන්න ඔහේ කියන්න පුළුවන් ටිකක් කියන්න ..මොනාද කියන්න ඕනේ?

මම එන්න කිවේ ඉස්සෙල්ල මට මොනා හරි දීලා හිටපිය කෙල්ලෝ ඉබින මුසලයාහලෝ හලෝ.. ඔයා කව්ද අනේ.. දවසින් දවස අපේ මණ්ඩපේට කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා නේ..![]()

හා ..හා... හැමෝම උබවගේ නෙවේ...![]()
කොහෙන් හරි වෙලාවට පාත් වෙනවනේ අම්මපා ..උබලට නින්ද යන නැද්ද මන් අහන්නේ![]()

