අනේ අනේ මේ.. මම තරම් අහින්සකයෙක් මේ මණ්ඩපේටම නෑ..![]()

නින්ද ගියාමනම් මන් අහින්සකලු 
මොන කැම්පස්ද කිව්වොත් ගොඩක් වටිනවා.![]()
ඔබට ඇතිනම් මටද ඇතිය..ඔබේ සිතැගි පරිදි සිතැගි දෙයක් පවසන්න ..මෙය ඔබගේ තැනක් මෙන් පහසුවෙන් හැසිරෙන්න ආදුනිකය
![]()

ඒ කාලේ ප්රස්න අහලා ත්රෙඩ් මොනවා හරි දැම්මද?මටනිකම් ඒ වගේ මතකයක් තියෙනවා.
Business Analyst කෙනෙක්ට තියෙන්න ඕන skills මොනාද?
intern යන්න හොද company මොනාද?

සයිටම් නම් ගහලා පන්නන්නේprivate campus එකක්.
.
.
.
.
(SAITMනම් නෙමෙයි.)

ඒ කාලේ ප්රස්න අහලා ත්රෙඩ් මොනවා හරි දැම්මද?මටනිකම් ඒ වගේ මතකයක් තියෙනවා.
SLIIT

ඔව් ඔව්. ප්රශ්න දෙක තුනක් දැම්ම තමයි.
ඔබේ වාසනාවට මේකේ ස්ලීට් කුකුල්ලු නැඔව් ඔව්. ප්රශ්න දෙක තුනක් දැම්ම තමයි.
ඉන්නේ ඔක්කොම රජයේ කැම්පස් වල කුකුල්ලු ටිකක් ..ඔබේ ෆීල්ඩ් එක engineering or It
dan ethakota kiyanne thama degree karanawa kiyalada?business analyst skills ganna mokada karanne?
ඔබේ වාසනාවට මේකේ ස්ලීට් කුකුල්ලු නැඉන්නේ ඔක්කොම රජයේ කැම්පස් වල කුකුල්ලු ටිකක් ..ඔබේ ෆීල්ඩ් එක engineering or It

රහස් පරීක්ෂක මාමේ අලුතින් එකෙක්වත් නැතිව හිටි එකේ මොකෙක් හරි කමක් නැ ඉන්න දිහන් ..පස්සේ බලමු
dan ethakota kiyanne thama degree karanawa kiyalada?business analyst skills ganna mokada karanne?

ඔබේ වාසනාවට මේකේ ස්ලීට් කුකුල්ලු නැඉන්නේ ඔක්කොම රජයේ කැම්පස් වල කුකුල්ලු ටිකක් ..ඔබේ ෆීල්ඩ් එක engineering or It

වෙලාවට මේකේ කිලර් අයියයි දිල්ඩු මාමයි දෙන්නත් කීබෝඩ් වදුරෝ ..
ස්ලිට් ඉන්නවා මන් හිතන්නෙ
ඌ නාකියෙක්නේ