~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif

    මොකෝ හිනාවෙන්නෙ:dull::dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබවඇතුලට ගනනෙ නැද්ද:oo::baffled:

    මේකට මොකවත් කියන්ඩ බෑ නැන්දට අපහාස වෙන හින්දානැත්තං:baffled:

    එයා කතා කලොත් ඇතුලට යන්න හිටියේ.. පස්සේ දුක හිතුනා එයාට මොකෙක්වත් දැන් නැති නිසා දුකෙනුත් ඉන්න නිසා මම බලලාම යනවා කියලා. නමුත් මම ගියේ නෑ ඇතුලටම හරි නැති නිසා එකපාර යන්න.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉස්සර එකක් තිබ්බ . ඒක දුන්න අලුත් එකක් ගද්දි.

    එච්චර ලොකු ඒව දාන්ඩ පුලුවනෑ:baffled:

    12v neweida? Wire 2ka hai karala curcuit eken 230v ganna berida? Geniyanna beri unata gedaradi use karanna puluwanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයා කතා කලොත් ඇතුලට යන්න හිටියේ.. පස්සේ දුක හිතුනා එයාට මොකෙක්වත් දැන් නැති නිසා දුකෙනුත් ඉන්න නිසා මම බලලාම යනවා කියලා. නමුත් මම ගියේ නෑ ඇතුලටම හරි නැති නිසා එකපාර යන්න.

    :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ups circuit eke battery wire walata car battery eka dunnama ups eke battery eken use karanawata wada kalayak 230v ganna puluwan neda?

    230 v aran lap eka dannada? kochchara welawakatada:oo:
    me niwadu dawase eeta wadiy lesiy phone eka charge karala elakiri ena eka.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    12v neweida? Wire 2ka hai karala curcuit eken 230v ganna berida? Geniyanna beri unata gedaradi use karanna puluwanne

    12v තමා. එහෙම ගන්න පුලුවන්නම් හොදයි.මේකෙ තොයෙන්නෙ යූපිඑස් එකේ 12v 7ah බැට්‍රියක්.1500ක් වෙනව අලුතෙකක්.

    මේකෙ කිරිඅත්තලාගෙ ගෙදර තිබ්බෙමම ගෙනවා බැට්‍රියක් දාල හදාගන්ඩ
    :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ups circuit eke battery wire walata car battery eka dunnama ups eke battery eken use karanawata wada kalayak 230v ganna puluwan neda?

    පුලුවන් වෙයි. ඒත් හෙන වෙලාවක් යනවා චාජ් වෙන්නත්. අනික ඒකෙ අබ්‍යන්තර ප්‍රතිරෝද වෙන්ස් හින්දා සර්කිට් එකට මොනව වෙයිද ශුවර්නෑ ඒක දන්න ඩෑල් එකකින්ම අහන්ඩ වෙනවා:sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    230 v aran lap eka dannada? kochchara welawakatada:oo:
    me niwadu dawase eeta wadiy lesiy phone eka charge karala elakiri ena eka.

    phone eka charge karaganna puluwan eka lesiy.man kiwwe anith wada walata.230v one wadawalata.pc eka ups eken peya 2hamarak use karanna puluwan.(7.2Ah)ethakota car battery (72Ah) gehuwoth?