~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇරියස් කවර් කරන්නත් ඕන:yes:, ඊලග දවස් වලට හරියන්නත් දාන්ඩ ඕන :baffled:
    ටෙස්ටින් සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාල ඇතිවෙනකන් දාපන් :D මෙතන මේ හද්ද පරණ ඒවට නං රිප්ලයි දාන්න එපා හොඳේ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෙස්ටින් සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාල ඇතිවෙනකන් දාපන් :D මෙතන මේ හද්ද පරණ ඒවට නං රිප්ලයි දාන්න එපා හොඳේ :P

    :yes::yes:අර දවස් 3නේ මිස් වෙච්ච ඒව තවම බැලුවෙ නෑ, ඒව බලලා ප්‍රශ්න අහන්ඩත් තියෙනවා :baffled::rofl::yes::D