








මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප
![]()
පදින්න නැති උනත් මේකක් උඩ විනාඩියක් දෙකක් ඉදන් ඉන්නවත් සින්හලුන්ට වාසනාවක් නැති උන හැටි අම්මප
![]()




ස්කූටර් කියන්නෙ මට පෙන්නන්නම බැරි වාහන ජාතියක්. හේතුව නම් අනේ මන්දා![]()





එහෙම තමයි හිතන් ඉන්නේ.කෝම වෙයිද දන්නෑ ඉතිම්

කිසිම ෆීලිං එකක් එන්නෙ නෑ



මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප
![]()

කකුල් දෙක මැද්දෙ ටැංකිය නැති බයික් වලින් මම කැමති චැලියයි තැපැල් නයින්ටියයි කබ් එකයි විතරයි
කිසිම ෆීලිං එකක් එන්නෙ නෑ


මටනම් ක්ලච් නැති බයික් සෙට් වෙන්නෙම නෑ.කකුල් දෙක මැද්දෙ ටැංකිය නැති බයික් වලින් මම කැමති චැලියයි තැපැල් නයින්ටියයි කබ් එකයි විතරයි




Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe



තෑන්ක්ස්
ඔව් මචන් මොනෝ ශෝකබ්සොබ්ර් තමා.
බ්ලයින්ඩ් ස්පොට් මිරර් කියන්නේ මචන් ඔය සයිඩ් කණ්නාඩි දෙකේ අලවලා තියෙන පොඩි කණ්නාඩි 2.
එකෙන් සයිඩ් කණ්ණාඩියෙන් අයිනෙන්ම පෙනෙන කොටසට වඩා කොටසක් පේනවා.
හොඳට ෆොටෝ එක බලන්න.දකුණු පැත්තේ කණ්ණාඩියෙන් නොපෙනන කොටසක් පොඩි එකෙන් පේනවා කොළපාටින්.ඒ ගේට්ටුව තියෙන්නේ.එක බයික් එකට එන කණ්ණාඩියෙන් පේන්නේ නෑ.
ඕක පට්ට වටිනවා වාහන ඉස්සර කරන වෙලාවට, ලේන් ගොඩක් තියෙන පාරක ලේන් එක මාරු කරද්දී එහෙම.මොකද කන ගාව එන වහනය සාමාන්‍ය කණ්ණාඩියෙන් පේන්නේ නෑ.ඒත් අර පොඩි කණ්ණාඩියෙන් පේනවා.
![]()
ඔව් බං පොටෝ එකක් දිහා උනත් පැය ගානක් බලන් ඉන්න පුලුවන්. මෙහෙම දේවල් ලංකාවේ වෙද්දි වෙලාවකට හිතෙනවා ලංකාවේ ඉපදුනේ අපරාදේ කියලත්...





Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe
මටනම් ක්ලච් නැති බයික් සෙට් වෙන්නෙම නෑ.
ඔටෝ ගියර් වාහන වලටත් කැමති නෑ.
බෑ බෑ බෑ මූව නම් හදන්නම බෑ![]()
e wagema tamai scooter padina eunuth. un tamai bike waddo kiyala hitagena inne.![]()



Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe
මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප
කොහොමද tune එක. බයික් එක start එකේ තියෙද්දී tune කරන්න බැ වෙනම carb එක ගලවලා අරන් factory settings වලට හදලා set කරේ
![]()
ඒ කිවුවේ කාබ් එක වෙන මොකකට හරි හයිකරලද ටියුන් කලේ?
නැ බන් ගලවලා manual එක බලලා එකේ විදියට ඇනේ කරකවලා සෙට් කරේ
අහ්.මංජුලයියා මොරටුවේ කොහේද ඉන්නේ?
HID එක ගෙදරද සෙට් කරේ??