ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෙන්න මෙව්වා එකක් වගේ නම් ආසයි ඉතිම්

    dddd.JPG

    ewew.JPG
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප :yes::yes:

    13349.jpg

    පදින්න නැති උනත් මේකක් උඩ විනාඩියක් දෙකක් ඉදන් ඉන්නවත් සින්හලුන්ට වාසනාවක් නැති උන හැටි අම්මප

    avatar_a897ad1df030_128.png
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප :yes::yes:

    13349.jpg

    පදින්න නැති උනත් මේකක් උඩ විනාඩියක් දෙකක් ඉදන් ඉන්නවත් සින්හලුන්ට වාසනාවක් නැති උන හැටි අම්මප

    avatar_a897ad1df030_128.png

    ඔව් බං පොටෝ එකක් දිහා උනත් පැය ගානක් බලන් ඉන්න පුලුවන්. මෙහෙම දේවල් ලංකාවේ වෙද්දි වෙලාවකට හිතෙනවා ලංකාවේ ඉපදුනේ අපරාදේ කියලත්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ස්කූටර් කියන්නෙ මට පෙන්නන්නම බැරි වාහන ජාතියක්. හේතුව නම් අනේ මන්දා :baffled::baffled:

    :yes::yes::yes:

    e wagema tamai scooter padina eunuth. un tamai bike waddo kiyala hitagena inne. :frown::frown:

    එහෙම තමයි හිතන් ඉන්නේ.කෝම වෙයිද දන්නෑ ඉතිම්

    Obe sihinaya saba wewa !!! :yes:

    :yes::yes::yes:
    කිසිම ෆීලිං එකක් එන්නෙ නෑ

    :lol::lol::lol:

    මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප :yes::yes:

    13349.jpg

    Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes::yes:
    කිසිම ෆීලිං එකක් එන්නෙ නෑ
    :lol::lol:
    කකුල් දෙක මැද්දෙ ටැංකිය නැති බයික් වලින් මම කැමති චැලියයි තැපැල් නයින්ටියයි කබ් එකයි විතරයි
    මටනම් ක්ලච් නැති බයික් සෙට් වෙන්නෙම නෑ.:no::no:
    ඔටෝ ගියර් වාහන වලටත් කැමති නෑ.:no::no:
    Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe :P

    බෑ බෑ බෑ මූව නම් හදන්නම බෑ :rofl::rofl::rofl:
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    HID එක ගෙදරද සෙට් කරේ??
    තෑන්ක්ස්
    ඔව් මචන් මොනෝ ශෝකබ්සොබ්ර් තමා.
    බ්ලයින්ඩ් ස්පොට් මිරර් කියන්නේ මචන් ඔය සයිඩ් කණ්නාඩි දෙකේ අලවලා තියෙන පොඩි කණ්නාඩි 2.
    එකෙන් සයිඩ් කණ්ණාඩියෙන් අයිනෙන්ම පෙනෙන කොටසට වඩා කොටසක් පේනවා.
    හොඳට ෆොටෝ එක බලන්න.දකුණු පැත්තේ කණ්ණාඩියෙන් නොපෙනන කොටසක් පොඩි එකෙන් පේනවා කොළපාටින්.ඒ ගේට්ටුව තියෙන්නේ.එක බයික් එකට එන කණ්ණාඩියෙන් පේන්නේ නෑ.
    ඕක පට්ට වටිනවා වාහන ඉස්සර කරන වෙලාවට, ලේන් ගොඩක් තියෙන පාරක ලේන් එක මාරු කරද්දී එහෙම.මොකද කන ගාව එන වහනය සාමාන්‍ය කණ්ණාඩියෙන් පේන්නේ නෑ.ඒත් අර පොඩි කණ්ණාඩියෙන් පේනවා.

    ooCSgE0m.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බං පොටෝ එකක් දිහා උනත් පැය ගානක් බලන් ඉන්න පුලුවන්. මෙහෙම දේවල් ලංකාවේ වෙද්දි වෙලාවකට හිතෙනවා ලංකාවේ ඉපදුනේ අපරාදේ කියලත්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :sorry::sorry::yes::yes::dull::dull:

    Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe :P

    giphy.gif

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol:

    මටනම් ක්ලච් නැති බයික් සෙට් වෙන්නෙම නෑ.:no::no:
    ඔටෝ ගියර් වාහන වලටත් කැමති නෑ.:no::no:

    බෑ බෑ බෑ මූව නම් හදන්නම බෑ :rofl::rofl::rofl:

    ඉතින් බන් අරකේ ක්ලච්,ගියර් තියෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes:

    e wagema tamai scooter padina eunuth. un tamai bike waddo kiyala hitagena inne. :frown::frown:

    :angry::angry::angry:
    ස්කූටර් කිව්වේ අර බේසම් ප්ලාස්ටික් වලින් හදපුවා නෙමෙයි

    Me wage ekkenek kiuwe ara Car eka laga inna ganu kena wenna one maye hithe :P

    අපොයි ඒක හරියන්නේ නෑ.කිසිම ෆීලින්ග් එකක් එන්නේ නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    කොහොමද tune එක. බයික් එක start එකේ තියෙද්දී tune කරන්න බැ වෙනම carb එක ගලවලා අරන් factory settings වලට හදලා set කරේ

    21396785_10212074691815942_301469764_n.jpg
    21396997_10212074691975946_1410761508_n.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමද tune එක. බයික් එක start එකේ තියෙද්දී tune කරන්න බැ වෙනම carb එක ගලවලා අරන් factory settings වලට හදලා set කරේ

    21396785_10212074691815942_301469764_n.jpg

    ඒ කිවුවේ කාබ් එක වෙන මොකකට හරි හයිකරලද ටියුන් කලේ?