දැන් උබ බල්ලෝ ගහන්නද හදන්නේ ඒ පාර? මොනාද යකෝ මේ උදේ පාන්දර දාන්නේ?![]()
Saba adaraya balleku lesada paminiya haka..

බල්ලව අපහරණය කරනවා වගේ මට පේන්නේ
උඹලට විහිලු.
සතෙක්ට ආදරේ නං ඌ දිහා හොඳට බැලෙනව. එතකොට අඟේ මොකුත් වෙනස්කමක් තිබුණොත් එක පාරට තේරෙනව.
අපේ බල්ලගෙත් ටිකක් ඕක තියෙනව. මේ තරම් නං නෑ. මම බැලුවෙ ගෙඩියක්වත්ද කියල
නැත්තන් සමහර සත්තුන්ගේ ඕව කුණු වෙලා වැටෙනකම්ම අයිතිකාරයා දන්නේ නෑ.Podi Silva - පොඩි සිල්වා;22184363 said:මොකද්ද බන් ඕකෙන් කරන්නේ
වර්ගයා බෝ කිරීම

