ඇට හතරයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    අපේ බල්ලගෙත් මේක මම දැකල තියෙනව.
    අද මතක් වෙච්ච වෙලේ නෙට් එකේ සර්ච් කරල බැලුව.

    Capture.JPG

    දැං තොපෙ බල්ලන්ගෙත් අමතර ඇට දෙකක් තියෙනවද කියල බලාගෙන වරෙව් :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    this swelling of the bulbus glandis is a normal part of healthy dog arousal and reproduction
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් උබ බල්ලෝ ගහන්නද හදන්නේ ඒ පාර? මොනාද යකෝ මේ උදේ පාන්දර දාන්නේ?:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    බල්ලව අපහරණය කරනවා වගේ මට පේන්නේ :baffled:

    උඹලට විහිලු.
    සතෙක්ට ආදරේ නං ඌ දිහා හොඳට බැලෙනව. එතකොට අඟේ මොකුත් වෙනස්කමක් තිබුණොත් එක පාරට තේරෙනව.
    අපේ බල්ලගෙත් ටිකක් ඕක තියෙනව. මේ තරම් නං නෑ. මම බැලුවෙ ගෙඩියක්වත්ද කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට විහිලු.
    සතෙක්ට ආදරේ නං ඌ දිහා හොඳට බැලෙනව. එතකොට අඟේ මොකුත් වෙනස්කමක් තිබුණොත් එක පාරට තේරෙනව.
    අපේ බල්ලගෙත් ටිකක් ඕක තියෙනව. මේ තරම් නං නෑ. මම බැලුවෙ ගෙඩියක්වත්ද කියල
    ඔව් ඒක ඇත්ත :yes: නැත්තන් සමහර සත්තුන්ගේ ඕව කුණු වෙලා වැටෙනකම්ම අයිතිකාරයා දන්නේ නෑ.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    යකො ඔය ඇටෙ නෙමෙ bulbus glandis එක
    ඔකට තව කියනවා knot කියලා
    ඔක තියන්නෙ වර්ගයා බෝ කිරීමට


    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    වර්ගයා බෝ කිරීම

    :rofl:

    ඕකෙන්ද බං ආයෙ එලියට එන්නෙ නැති වෙන්ඩ බලු පූට්ටුව සෙට් වෙන්නෙ:confused: