✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

hbkrandil7

Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    මම හිතන්නේ Laura Ingalls Wilder කතාපෙළ ගැන ඔය කියන්නේ. නගරෙට යන සිදුවීම තියෙනේ සීතලෙන් සීත වුණු සීත සමය පොතේ.

    https://www.kbooks.lk/authors/laura_ingalls_wilder

    සමහර විට මේක වෙන්න ඇති මම කියන පොත. මටත් ලාවට මතකයි පොත් දෙකක් කියෙව්වා වගේ. ස්තූතියි යාළු:cool:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    මරණයෙන් පිබිදුණු මිනිස්සු

    මේ පොත නැද්ද සහෝල හොයාගන්න. කියවන්න ආස හිතුන ආයෙත්. හොද හොල්මන් කතා ටිකක් තිබ්බ. :):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මරණයෙන් පිබිදුණු මිනිස්සු

    මේ පොත නැද්ද සහෝල හොයාගන්න. කියවන්න ආස හිතුන ආයෙත්. හොද හොල්මන් කතා ටිකක් තිබ්බ. :):)
    :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට නුවර එකේ කොලඹ එකේ තරං පොත් නෑ :no:
    ඔව් පොඩ්ඩයි තියෙන්නේ :yes: ඒත් ඉතින් මොකුත්ම නැතුවට වඩා එහෙමහරි එකක් තියෙන එක හොඳයි. වෙන පැතිවලට එහෙමවත් නෑනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22209935 said:
    පකේ Book Fair ඔන්න බොරැල්ලෙන් බැහපන් හැමදාම Book Fair :lol::rofl:
    අන්නේකයි අතේ සල්ලි තියෙනවනං හැමදාම බුක් ෆෙයා තමා :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    ඔව් පොඩ්ඩයි තියෙන්නේ :yes: ඒත් ඉතින් මොකුත්ම නැතුවට වඩා එහෙමහරි එකක් තියෙන එක හොඳයි. වෙන පැතිවලට එහෙමවත් නෑනේ.
    එහෙම අව්ලක් නෑ නුවර එකත් :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22210061 said:
    අනික බන් Book Fair ගිහිල්ලා සෙනග අස්සේ ගත්තත් 10% කඩෙන් ගත්තත් 10% :lol::rofl:

    mokakhari pothak ganna nam fair one nea thama.

    hungak nodanna poth fair ekata enawa. ewage nam lyagena paththakata wela google karala adahasak ekka potha ganna puluwan.

    fair eka notibbanam e poth apita muna nogasenna puluwan.

    moratwe lee wage thama. gana kese wethath hama ekakma aailable ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22209935 said:
    පකේ Book Fair ඔන්න බොරැල්ලෙන් බැහපන් හැමදාම Book Fair :lol::rofl:

    බොරැල්ලෙන් බැහැල ඉතුරු ටික යන්න ආයෙ ඒ ජාතියෙ තව බස් එකක නගින්නද මූසලයො තෝ කියන්නෙ ? :growl: ගොං කතා කියන්න එපා යකෝ එහෙම ගියාම ගාන වැඩියි :dull:

    ඔව් පොඩ්ඩයි තියෙන්නේ :yes: ඒත් ඉතින් මොකුත්ම නැතුවට වඩා එහෙමහරි එකක් තියෙන එක හොඳයි. වෙන පැතිවලට එහෙමවත් නෑනේ.

    ඒකනේ මේකෙ ගොඩක් තියෙනව :baffled: නුවර උන් වැස්සට නාය ගිහිං යටවෙලා මැරෙනව කියල දන්න නිසා පොත් පොඩ්ඩයි ගේන්නෙ :P

    Podi Silva - පොඩි සිල්වා;22210061 said:
    අනික බන් Book Fair ගිහිල්ලා සෙනග අස්සේ ගත්තත් 10% කඩෙන් ගත්තත් 10% :lol::rofl:

    නෑ බුක් පෙයා එකේ සමහර ඒවට 10ට වඩා වට්ටං දෙනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනේ මේකෙ ගොඩක් තියෙනව :baffled: නුවර උන් වැස්සට නාය ගිහිං යටවෙලා මැරෙනව කියල දන්න නිසා පොත් පොඩ්ඩයි ගේන්නෙ :P

    ඒක නෙවේ වැඩකට නැති ඒවා හලලා හොඳ ඒව ටික විතරයි මෙහෙ ගේන්නේ :P