මම හිතන්නේ Laura Ingalls Wilder කතාපෙළ ගැන ඔය කියන්නේ. නගරෙට යන සිදුවීම තියෙනේ සීතලෙන් සීත වුණු සීත සමය පොතේ.
https://www.kbooks.lk/authors/laura_ingalls_wilder

me wage wena poth mokuth nedda.tawa ara lankawe hinganno gana 1k liwwe eka nedda hoya ganna
Rathnapala mahattayage social research poth tika.
Eka nam harima interesting poth...
Balamu hoyaganna




මරණයෙන් පිබිදුණු මිනිස්සු
මේ පොත නැද්ද සහෝල හොයාගන්න. කියවන්න ආස හිතුන ආයෙත්. හොද හොල්මන් කතා ටිකක් තිබ්බ.![]()

අපිට නං නුවර පොත් දැක්මක් එනවා ඒ හින්ද කොළඹ යන්න ඕනේ නෑ![]()

ඒ වුනාට නුවර එකේ කොලඹ එකේ තරං පොත් නෑ![]()


ඔව් පොඩ්ඩයි තියෙන්නේඒ වුනාට නුවර එකේ කොලඹ එකේ තරං පොත් නෑ![]()
ඒත් ඉතින් මොකුත්ම නැතුවට වඩා එහෙමහරි එකක් තියෙන එක හොඳයි. වෙන පැතිවලට එහෙමවත් නෑනේ.අන්නේකයි අතේ සල්ලි තියෙනවනං හැමදාම බුක් ෆෙයා තමාPodi Silva - පොඩි සිල්වා;22209935 said:පකේ Book Fair ඔන්න බොරැල්ලෙන් බැහපන් හැමදාම Book Fair![]()

අන්නේකයි අතේ සල්ලි තියෙනවනං හැමදාම බුක් ෆෙයා තමා![]()


එහෙම අව්ලක් නෑ නුවර එකත්ඔව් පොඩ්ඩයි තියෙන්නේඒත් ඉතින් මොකුත්ම නැතුවට වඩා එහෙමහරි එකක් තියෙන එක හොඳයි. වෙන පැතිවලට එහෙමවත් නෑනේ.


Podi Silva - පොඩි සිල්වා;22210061 said:අනික බන් Book Fair ගිහිල්ලා සෙනග අස්සේ ගත්තත් 10% කඩෙන් ගත්තත් 10%![]()

Podi Silva - පොඩි සිල්වා;22209935 said:පකේ Book Fair ඔන්න බොරැල්ලෙන් බැහපන් හැමදාම Book Fair![]()
ගොං කතා කියන්න එපා යකෝ එහෙම ගියාම ගාන වැඩියි 
ඔව් පොඩ්ඩයි තියෙන්නේඒත් ඉතින් මොකුත්ම නැතුවට වඩා එහෙමහරි එකක් තියෙන එක හොඳයි. වෙන පැතිවලට එහෙමවත් නෑනේ.
නුවර උන් වැස්සට නාය ගිහිං යටවෙලා මැරෙනව කියල දන්න නිසා පොත් පොඩ්ඩයි ගේන්නෙ 
Podi Silva - පොඩි සිල්වා;22210061 said:අනික බන් Book Fair ගිහිල්ලා සෙනග අස්සේ ගත්තත් 10% කඩෙන් ගත්තත් 10%![]()

ඒකනේ මේකෙ ගොඩක් තියෙනවනුවර උන් වැස්සට නාය ගිහිං යටවෙලා මැරෙනව කියල දන්න නිසා පොත් පොඩ්ඩයි ගේන්නෙ
ඒක නෙවේ වැඩකට නැති ඒවා හලලා හොඳ ඒව ටික විතරයි මෙහෙ ගේන්නේ![]()
