ඊට අඩා adsl හොදයි වැස්සට ස්ලෝ වෙන්නෙ නෑ , ස්පීඩ් එනස් වෙන්නෙ නේ, පින්ග් එක අඩුයි
දැන් මන් ගාව ඩයලොග් 4g එඅක් තියෙනවා, ඒකෙ ස්පීඩ් වැඩිය තිබ්බට වෙනස් වෙන්වා, වහිද්දි ස්ලෝ, අනික ඩේට අඩුයි slt එකට වඩා
router ekata wena sim ekak dala beluwe nadda?
ඊට අඩා adsl හොදයි වැස්සට ස්ලෝ වෙන්නෙ නෑ , ස්පීඩ් එනස් වෙන්නෙ නේ, පින්ග් එක අඩුයි
දැන් මන් ගාව ඩයලොග් 4g එඅක් තියෙනවා, ඒකෙ ස්පීඩ් වැඩිය තිබ්බට වෙනස් වෙන්වා, වහිද්දි ස්ලෝ, අනික ඩේට අඩුයි slt එකට වඩා
umbala ohoma kiwwata mata ada wenakam mobitel eke service eka hondatama satutui.
mokakhari awulak giyanam un apita call karala sorry kiyala awula hadanawa. un awuruddakata sarayak mokakhari awulak tyenawada ahanawa.
ewa thama customer kenek balaporottu wenne.
maru wenna ekka nathnam labena eka use karapalla.
ඉතින් කස්ටමර් කෙයා එකෙන් කතා කරලා බටර් ගෑවට වැඩක් නෑ අපිට පාඩුයි නං. හරියට කඩේට එද්දී එන්න මාතියා කියල හිනාවෙලා බටර් ගාල බිල වැඩියෙන් දානවා වගේ නෙ. ඒකත් එක විදිහක රැවටීමක්.නැත්නම් මිනිහෝ.එක පැත්තකින් මුහුද.අනිත් පැත්තෙන් ගඟ.තව පැත්තකින් වෙල්,කුඹුරු.
ඒකත් හොඳා තමා මාරුවෙන් මාරුවට කරදියයි මිරිදියයි නාන්න පුළුවන් දෙපැත්තෙන්ඒකත් හොඳා තමා
ඔව් ඕනි නම් වෙලේ තියෙන ඇල පාරකින් නාගන්නත් පුලුවන්.
මොනවා කරත් වැඩක් නෑ ඩේටා ගිනි ගණන් නං![]()
උදාහරනෙකට මොබිටෙල් රුපියල් 99 ට දවල්ට දෙන්නේ 400MB, හච් 600MB දෙනවා, එටිසලාට් 720MB දෙනවා,ඉතින් කස්ටමර් කෙයා එකෙන් කතා කරලා බටර් ගෑවට වැඩක් නෑ අපිට පාඩුයි නං. හරියට කඩේට එද්දී එන්න මාතියා කියල හිනාවෙලා බටර් ගාල බිල වැඩියෙන් දානවා වගේ නෙ. ඒකත් එක විදිහක රැවටීමක්.
hutch hari etisalat hari ekak

සුනාමි ආවේ නැද්ද ඔහාට


ඩ්යලොග් විතරයි ලුවන් මන් හිතන්න්, අනික වෙන සිම් නෑ මොබිටෙල් එරෙන්ඩ ගෙදර
ඒකට ෆෝන් අලට හාන සිම් වැඩ නෑ ඩොංගල් අලට දාන ඒව වැඩ නෑ , මේකෙ එක ඩොංගල් වලට වඩ නෑ
mekane. umbata one mona daha jara rawatilla karala unath DATA nam etisalat gannawa.
Mata one un kiyala tyena DATA tika liyala tyena ganata dena ekanam mama eka gannawa.
Api denna customers warga dekak. Mama mage priority awasytawaya hithala aragena anith ewaye facility nea kiya kiya thamange companyata bana bana hitha narak kara kara inne mokatada.
හොඳ මූන පෙන්නලා 400 දෙන උන්ට වඩා 700 දෙන එකා හොඳයි මට නං. අඩේ මොකෝ වෙන්නෙ මේ පැත්තෙ...
ඊතලේ හිටියනං බණක් වත් අහන්න තිබුනා
කෝ ඇත්තටම ඒකා
Bana ahanna gihin
