~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඊට අඩා adsl හොදයි වැස්සට ස්ලෝ වෙන්නෙ නෑ , ස්පීඩ් එනස් වෙන්නෙ නේ, පින්ග් එක අඩුයි

    දැන් මන් ගාව ඩයලොග් 4g එඅක් තියෙනවා, ඒකෙ ස්පීඩ් වැඩිය තිබ්බට වෙනස් වෙන්වා, වහිද්දි ස්ලෝ, අනික ඩේට අඩුයි slt එකට වඩා :yes::D

    router ekata wena sim ekak dala beluwe nadda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    umbala ohoma kiwwata mata ada wenakam mobitel eke service eka hondatama satutui.
    mokakhari awulak giyanam un apita call karala sorry kiyala awula hadanawa. un awuruddakata sarayak mokakhari awulak tyenawada ahanawa.

    ewa thama customer kenek balaporottu wenne.

    maru wenna ekka nathnam labena eka use karapalla.:baffled:
    මොනවා කරත් වැඩක් නෑ ඩේටා ගිනි ගණන් නං :baffled:

    උදාහරනෙකට මොබිටෙල් රුපියල් 99 ට දවල්ට දෙන්නේ 400MB, හච් 600MB දෙනවා, එටිසලාට් 720MB දෙනවා, :baffled: ඉතින් කස්ටමර් කෙයා එකෙන් කතා කරලා බටර් ගෑවට වැඩක් නෑ අපිට පාඩුයි නං. හරියට කඩේට එද්දී එන්න මාතියා කියල හිනාවෙලා බටර් ගාල බිල වැඩියෙන් දානවා වගේ නෙ. ඒකත් එක විදිහක රැවටීමක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත්නම් මිනිහෝ.එක පැත්තකින් මුහුද.අනිත් පැත්තෙන් ගඟ.තව පැත්තකින් වෙල්,කුඹුරු.
    මාරුවෙන් මාරුවට කරදියයි මිරිදියයි නාන්න පුළුවන් දෙපැත්තෙන් :D ඒකත් හොඳා තමා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාරුවෙන් මාරුවට කරදියයි මිරිදියයි නාන්න පුළුවන් දෙපැත්තෙන් :D ඒකත් හොඳා තමා

    ඔව් ඕනි නම් වෙලේ තියෙන ඇල පාරකින් නාගන්නත් පුලුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවා කරත් වැඩක් නෑ ඩේටා ගිනි ගණන් නං :baffled:

    උදාහරනෙකට මොබිටෙල් රුපියල් 99 ට දවල්ට දෙන්නේ 400MB, හච් 600MB දෙනවා, එටිසලාට් 720MB දෙනවා, :baffled: ඉතින් කස්ටමර් කෙයා එකෙන් කතා කරලා බටර් ගෑවට වැඩක් නෑ අපිට පාඩුයි නං. හරියට කඩේට එද්දී එන්න මාතියා කියල හිනාවෙලා බටර් ගාල බිල වැඩියෙන් දානවා වගේ නෙ. ඒකත් එක විදිහක රැවටීමක්.

    mekane. umbata one mona daha jara rawatilla karala unath DATA nam etisalat gannawa.
    Mata one un kiyala tyena DATA tika liyala tyena ganata dena ekanam mama eka gannawa.

    Api denna customers warga dekak. Mama mage priority awasytawaya hithala aragena anith ewaye facility nea kiya kiya thamange companyata bana bana hitha narak kara kara inne mokatada.

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hutch hari etisalat hari ekak

    ඩ්‍යලොග් විතරයි ලුවන් මන් හිතන්න්, අනික වෙන සිම් නෑ මොබිටෙල් එරෙන්ඩ ගෙදර :baffled:

    ඒකට ෆෝන් අලට හාන සිම් වැඩ නෑ ඩොංගල් අලට දාන ඒව වැඩ නෑ , මේකෙ එක ඩොංගල් වලට වඩ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුනාමි ආවේ නැද්ද ඔහාට :oo:

    :no::no:
    මුහුදේ ඉඳන් 100-200m වගේ ආවා.අපිට ආවේ නෑ.අපි ඉන්නේ බීච් එකේ ඉඳන් ගොඩ පැත්තට 1Km වගේ දුරින්

    පානදුරේ සුනාමියෙන් දෙතුන් දෙනෙකුට වඩා මැරුනේ නෑ.ගෙවල් නම් කඩන් ගියා.අපේ ඉස්කෝලෙත් කඩන් ගියා.

    533700_639676909391601_433709486_n.jpg
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඩ්‍යලොග් විතරයි ලුවන් මන් හිතන්න්, අනික වෙන සිම් නෑ මොබිටෙල් එරෙන්ඩ ගෙදර :baffled:

    ඒකට ෆෝන් අලට හාන සිම් වැඩ නෑ ඩොංගල් අලට දාන ඒව වැඩ නෑ , මේකෙ එක ඩොංගල් වලට වඩ නෑ

    oka unlock karagaththa nam goda
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    mekane. umbata one mona daha jara rawatilla karala unath DATA nam etisalat gannawa.
    Mata one un kiyala tyena DATA tika liyala tyena ganata dena ekanam mama eka gannawa.

    Api denna customers warga dekak. Mama mage priority awasytawaya hithala aragena anith ewaye facility nea kiya kiya thamange companyata bana bana hitha narak kara kara inne mokatada.

    ඉතින් ඉන්ටනෙට් පැකේජ් එකක් ගද්දි හම්බෙන ඩේටා ගාන නේන්නං බලන්න ඕනේ ආය වෙන මොනවද :yes: හොඳ මූන පෙන්නලා 400 දෙන උන්ට වඩා 700 දෙන එකා හොඳයි මට නං.