ඕකට උත්තරයක් දෙන්න නම් පිටු ගානක් ලියන්න වෙනවා බන්. .
මේකේ වාහන ගෙන්වන වැදුම් පිදුම් ලබන එකයිනේ ඉන්නේ අන්න ඌ තමයි. .![]()
ahanna ona prashnayak!!oka ohoma kiyewwata wada aya dawasaka udaharana witarak aran niwan dakina hati kiyanna ona .
700 කියලා 300-400 දීල නිකන් ඉන්නව නං දිගටම පාවිච්චි කරන්න පිස්සුයැවැඩිම උනොත් 50MB විතර එහාමෙහා වෙයි. ඒක හැමෝගෙම වෙනවා මොබිටෙල් උනත් එච්චරයි. මම දැනට සොෆ්ට්වෙයා දෙකක් දාගෙන ඉන්නේ ඩේටා කවුන්ට් කරන්න, එහෙම හොර කරොත් දමල ගහල නිකන් ඉන්නව නෙ.
මම ඕවා දන්නේ නෑ බන් ප්රශ්න අහන්න

meke dannati unta liwe.dan nati unta theren nadda etakota![]()

oka etana kiyanna epai manussayo
threnna neweine liyala tyenne.
magin patan aran kohedido natar karala.
eke liwwe nette terena kenek inna puluwan nisa.

oka etana kiyanna epai manussayo![]()

බැලන්ස් එක බලන්න බැරි එක අඩුපාඩුවක් තමයි
umbata tyena prashne neweyi mata thibene.
Ex:- mata day time 5GB tyenawa. reata 1GB tyenawa.
wdipura yana 1MB Rs.1.00 . e kiyanne 1 GB rupiyal 1000 yi.
mase dawas 20 k giyama mata ituru MB kiyada kiyala mama danagena manage karanna one. Package renttal eka 550 i. Habayi extra 1 Gb giyoth ekatama 1000 k yanawa.
e nisa data balance aniwaryen one. me kshanikawa epa. dawasakata passe update ekawath.
BOHOMA pahadiliyi e package eke hetuwa. eyala anith okkotama wada wasidayakawa package ekak hadala eka thula kelawanna balanawa amatara ganakata.
softwre use karala balance baluwata wadak nea.
un eke rea 12 ta data count eka maru wenne nea. wela yanawa. pahadiliwa cheating kiyanne mewata
මම කියන්නේ ඒ අඩුපාඩුව පිටින් දාල වෙන තැනකින් ගිනි ගණන් වලට ඩේටා ගන්න එකේ තේරුමක් නෑ එතකොට අපිට අරට වඩා පාඩුවක් වෙනවා. එක කට්ටියක් බැලන්ස් එක හංගල ගහනවා, අනික් අය ගිනි ගනන් වලට ඩේටා දෙනවා. GB එකකට දාහක් ගන්නවා කියන්නේ එතන තනිකරම මංකොල්ලයක් නෙ.
එක්සෙල් වල ටේබල් ගහගෙන සත ගානට ගණන් හද හද තමා ඉස්සර ඔය වදේ කරේ 
ඩයලොග් වල ගානට ඩේට අප්ඩේට් වෙනවා නේද ?බැලන්ස් එක බලන්න බැරි එක අඩුපාඩුවක් තමයිමම කියන්නේ ඒ අඩුපාඩුව පිටින් දාල වෙන තැනකින් ගිනි ගණන් වලට ඩේටා ගන්න එකේ තේරුමක් නෑ එතකොට අපිට අරට වඩා පාඩුවක් වෙනවා. එක කට්ටියක් බැලන්ස් එක හංගල ගහනවා, අනික් අය ගිනි ගනන් වලට ඩේටා දෙනවා. GB එකකට දාහක් ගන්නවා කියන්නේ එතන තනිකරම මංකොල්ලයක් නෙ.
උපුල් මාමට ඉතින් සල්ලි තියෙන නිසා ගානක් නෑඑක්සෙල් වල ටේබල් ගහගෙන සත ගානට ගණන් හද හද තමා ඉස්සර ඔය වදේ කරේ
![]()
අනිත් උන් සොරි වෙන නුලක් ගැන මේකේ කතා කරනවට .
okama wena widiyakata eke liyala athi.



meke dannati unta liwe.dan nati unta theren nadda etakota![]()
ඇයි මිනිහෝ !!අපි ඔක්කොම නිවන් දැක්කම මේ ලෝකේ කවුරුත් ඉන්න හොද නැද්ද කියලවත් අහන්න බැයිදප්රශ්න කියල මොනවා අහන්නද ඉතින්


ඩයලොග් වල ගානට ඩේට අප්ඩේට් වෙනවා නේද ?
hutch හොද නැද්ද ..ලාබම එටිසලට් ද දැන් ??එටිසලාට් වල අවුලක් තියෙනවා උන්ගේ බැලන්ස් එක බලන්න බැරි ප්රශ්නයක් තිබුන online. sms ගගහ ඉන්න ඕනේ සමහර වෙලාවට පැකේජ් එක ඉවරවෙලා සල්ලි වලින් කැපිලා. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. දැන් නං හැබැයි හදලද කොහෙද.
ඇයි මිනිහෝ !!අපි ඔක්කොම නිවන් දැක්කම මේ ලෝකේ කවුරුත් ඉන්න හොද නැද්ද කියලවත් අහන්න බැයිද![]()
ස්තුතියි යාලුවේ බොහොම වටිනවා TFS කියල කියන එක ඇඟට ගුණයි hutch හොද නැද්ද ..ලාබම එටිසලට් ද දැන් ??
මම දාගෙන ඉන්නේ ටයිම් බේස් එකක්. අර Cliq කියලා ඇප් එකක් ගැන ඇඩ් යන්නේ ඒක. සෑහෙන ලාබයි හැබැයි ළඟදීම නතරවෙයිද ෂුවර් නෑ.හපෝ ඕවට රේප් කපන උන් එන්නේ නැඕවා අහලා රෙප් කපාගන්න බෑ මටස්තුතියි යාලුවේ බොහොම වටිනවා TFS කියල කියන එක ඇඟට ගුණයි

.අනික එ වගේ පොස්ට් වලටනම් මට රේප් එපා ..එක කලින් කියන්න අමටක උනා ..පින් උදෙසා කරන දේවල් 