~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මන් උබලට කතාව කියන්නද? ඔක්කොම එවුන් මට උත්තරයක් දියන්?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අදුරු අතිතෙ කදුලු සලාලා. .
    තනි වු කාලෙ ඔබ ලතවිලා. .
    සෙනෙහෙ පුදා හමුවු දා. .
    ඔබ හිනහෙනවා මට සිහිවෙනවා. .

    සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා මා හඩවනවා. .
    සැබැ ලොවෙදි ඔබ මා නැ මුන ගැසිලා නෑ හමුවිලා. .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    700 කියලා 300-400 දීල නිකන් ඉන්නව නං දිගටම පාවිච්චි කරන්න පිස්සුයැ :no: වැඩිම උනොත් 50MB විතර එහාමෙහා වෙයි. ඒක හැමෝගෙම වෙනවා මොබිටෙල් උනත් එච්චරයි. මම දැනට සොෆ්ට්වෙයා දෙකක් දාගෙන ඉන්නේ ඩේටා කවුන්ට් කරන්න, එහෙම හොර කරොත් දමල ගහල නිකන් ඉන්නව නෙ. :yes:

    umbata tyena prashne neweyi mata thibene.
    Ex:- mata day time 5GB tyenawa. reata 1GB tyenawa.
    wdipura yana 1MB Rs.1.00 . e kiyanne 1 GB rupiyal 1000 yi.

    mase dawas 20 k giyama mata ituru MB kiyada kiyala mama danagena manage karanna one. Package renttal eka 550 i. Habayi extra 1 Gb giyoth ekatama 1000 k yanawa.

    e nisa data balance aniwaryen one. me kshanikawa epa. dawasakata passe update ekawath.

    BOHOMA pahadiliyi e package eke hetuwa. eyala anith okkotama wada wasidayakawa package ekak hadala eka thula kelawanna balanawa amatara ganakata.
    softwre use karala balance baluwata wadak nea.
    un eke rea 12 ta data count eka maru wenne nea. wela yanawa. pahadiliwa cheating kiyanne mewata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බැලන්ස් එක බලන්න බැරි එක අඩුපාඩුවක් තමයි :yes: මම කියන්නේ ඒ අඩුපාඩුව පිටින් දාල වෙන තැනකින් ගිනි ගණන් වලට ඩේටා ගන්න එකේ තේරුමක් නෑ එතකොට අපිට අරට වඩා පාඩුවක් වෙනවා. එක කට්ටියක් බැලන්ස් එක හංගල ගහනවා, අනික් අය ගිනි ගනන් වලට ඩේටා දෙනවා. GB එකකට දාහක් ගන්නවා කියන්නේ එතන තනිකරම මංකොල්ලයක් නෙ.

    උපුල් මාමට ඉතින් සල්ලි තියෙන නිසා ගානක් නෑ :P එක්සෙල් වල ටේබල් ගහගෙන සත ගානට ගණන් හද හද තමා ඉස්සර ඔය වදේ කරේ :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඩයලොග් වල ගානට ඩේට අප්ඩේට් වෙනවා නේද ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    okama wena widiyakata eke liyala athi.
    :P
    අනිත් උන් සොරි වෙන නුලක් ගැන මේකේ කතා කරනවට .:P:P:P
    උපුලා අර දෙශනේ සාරාංශය
    1. නිවන කියන්නේ මොකක්ද කියන එක
    2.නිවන් දකින්න ඕන ඇයි කියන එක
    3.නිවන් දකින මග කිව එච්චරනේ කිවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩයලොග් වල ගානට ඩේට අප්ඩේට් වෙනවා නේද ?
    එටිසලාට් වල අවුලක් තියෙනවා උන්ගේ බැලන්ස් එක බලන්න බැරි ප්‍රශ්නයක් තිබුන online. sms ගගහ ඉන්න ඕනේ සමහර වෙලාවට පැකේජ් එක ඉවරවෙලා සල්ලි වලින් කැපිලා. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. දැන් නං හැබැයි හදලද කොහෙද.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එටිසලාට් වල අවුලක් තියෙනවා උන්ගේ බැලන්ස් එක බලන්න බැරි ප්‍රශ්නයක් තිබුන online. sms ගගහ ඉන්න ඕනේ සමහර වෙලාවට පැකේජ් එක ඉවරවෙලා සල්ලි වලින් කැපිලා. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. දැන් නං හැබැයි හදලද කොහෙද.
    hutch හොද නැද්ද ..ලාබම එටිසලට් ද දැන් ??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මිනිහෝ !!අපි ඔක්කොම නිවන් දැක්කම මේ ලෝකේ කවුරුත් ඉන්න හොද නැද්ද කියලවත් අහන්න බැයිද :rofl::rofl:
    ඕවා අහලා රෙප් කපාගන්න බෑ මට :D ස්තුතියි යාලුවේ බොහොම වටිනවා TFS කියල කියන එක ඇඟට ගුණයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hutch හොද නැද්ද ..ලාබම එටිසලට් ද දැන් ??
    ප්‍රිපෙඩ් කාඩ් වලට නං හච් තමා තාමත් ලාබ :yes: මම දාගෙන ඉන්නේ ටයිම් බේස් එකක්. අර Cliq කියලා ඇප් එකක් ගැන ඇඩ් යන්නේ ඒක. සෑහෙන ලාබයි හැබැයි ළඟදීම නතරවෙයිද ෂුවර් නෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕවා අහලා රෙප් කපාගන්න බෑ මට :D ස්තුතියි යාලුවේ බොහොම වටිනවා TFS කියල කියන එක ඇඟට ගුණයි
    හපෝ ඕවට රේප් කපන උන් එන්නේ නැ :P:P.අනික එ වගේ පොස්ට් වලටනම් මට රේප් එපා ..එක කලින් කියන්න අමටක උනා ..පින් උදෙසා කරන දේවල් :cool: