ඔව් ටිකක් නෑවා බන්. රේන් කෝට් එකේ සිපර් එක අස්සෙන් වතුර ලීක් වෙලා රතු පාට ශර්ට් එක මෙරූන් කලර් වෙලා.
ඒ පේජ් එකේ ෆන් එකට කොමෙන්ට් දැම්මේ මචන්. මම ගාව බෝස් ඔරිජිනල් හෙඩ්සෙට් එකක් තියෙනවා. £300 ක් ගියා ඒ කාලේ.අපේ එවුන් රෙප්ලිකා විකුණනවා ඔරිජිනල් කිය කිය..



කට්ටිය තෙමිලා වැස්සටතුවායක් අරන් එන්නකෝ ඔලු ටික පිහින්න හොඳ අක්ක වගේ
![]()


ඇයි බොලන් ඊයේ රෑ මම දුන්නේඅඩෝ කටු තව පොස්ට් 150 දාලා රේප් පවර් 14 වුන ගමන් සලකපියකෝ![]()
ape rata giyapu dean awa ada. dan ithin ice gahala hamarai. mona hari wadak karana ona

හම්බෙන්න ගිහින් ආ සර් කොහොමද, සර් රට ගිහින් ආවට පස්සේ ලස්සන වෙලා තරුණ වෙලා නෙ කියල බටර් පාරක් ගාල එන්නape rata giyapu dean awa ada. dan ithin ice gahala hamarai. mona hari wadak karana ona

ඩිරෙක්ට් ලයින් කෝල් කරලා කියන්නද ඔයා පේපර් මාක් කරලා තියෙනවා වැරදියි කියලා?![]()




ඩිරෙක්ට් ලයින් කෝල් කරලා කියන්නද ඔයා පේපර් මාක් කරලා තියෙනවා වැරදියි කියලා?![]()


හම්බෙන්න ගිහින් ආ සර් කොහොමද, සර් රට ගිහින් ආවට පස්සේ ලස්සන වෙලා තරුණ වෙලා නෙ කියල බටර් පාරක් ගාල එන්න![]()
kohomada oya danne ahai.

eka confirm karagannath ekka thamai recheck ekak karanna kiyanne kiyala call eka denawa.![]()

මුට්ටි බෑමක් නෙවේ මනුස්සකමට නෙ
man giye na. eya man gawata awith katha kara kohomada kiyala. man mutti bana asa na
රට ඉඳන් එද්දී ටොපියක්වත් ගෙනත් නැද්ද මනුස්සය
මුට්ටි බෑමක් නෙවේ මනුස්සකමට නෙරට ඉඳන් එද්දී ටොපියක්වත් ගෙනත් නැද්ද මනුස්සය
![]()
කෝ අපිට දුන්නේ නෑනේ ඉතින්
genawa eye awith toblerone genath dunne eya thama