~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඔව් ටිකක් නෑවා බන්. රේන් කෝට් එකේ සිපර් එක අස්සෙන් වතුර ලීක් වෙලා රතු පාට ශර්ට් එක මෙරූන් කලර් වෙලා. :rofl:

    ඒ පේජ් එකේ ෆන් එකට කොමෙන්ට් දැම්මේ මචන්. මම ගාව බෝස් ඔරිජිනල් හෙඩ්සෙට් එකක් තියෙනවා. £300 ක් ගියා ඒ කාලේ. :P අපේ එවුන් රෙප්ලිකා විකුණනවා ඔරිජිනල් කිය කිය.. :angry:
    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ape rata giyapu dean awa ada. dan ithin ice gahala hamarai. mona hari wadak karana ona
    හම්බෙන්න ගිහින් ආ සර් කොහොමද, සර් රට ගිහින් ආවට පස්සේ ලස්සන වෙලා තරුණ වෙලා නෙ කියල බටර් පාරක් ගාල එන්න :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හම්බෙන්න ගිහින් ආ සර් කොහොමද, සර් රට ගිහින් ආවට පස්සේ ලස්සන වෙලා තරුණ වෙලා නෙ කියල බටර් පාරක් ගාල එන්න :P


    man giye na. eya man gawata awith katha kara kohomada kiyala. man mutti bana asa na