මම දවසක් අහනව අහනව මොකද්ද කාර් එක කියල කෝ කිව්වෙම නෑනෙ...
පැන්ඩයි කියන්න බන් හබීගේ දහ් සැට් එක විතරයිනේ සුදු.පැන්ඩා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ










e kattiya ithin man natiwat innawne
සයෝ කොහොමත් නවතත්පු තැන ඉදන් තමයි පහලට පහලට බලන් එන්නෙ...ඒකනෙ ඊයෙ දාපුවට අද රිප්ලයි වැටෙන්නෙ...


එ කාලේ තේරෙන් නෑලු හොදයි කියලා හිතුන එක ගත්තලු![]()
කොයි කාලෙද? ඇයි බන් මාමටවත් තේරිල නැද්ද අනික ඒකෙ එහෙම කියන්ඩ තරන් වරදක් තියනව කියල කියන්නෙ නෑ ඒක තියන අයනන්...හැබැයි ඉතින් කොයි වාහනෙත් කැඩෙනව හදනව ආයෙ කැඩෙනව...අපි ඉතින් ගෙවන ගානට වඩා වැඩි දේවල් වහනෙන් බලාපොරොත්ති නොව්නම ප්රශ්නෙ ඉවරයි...


oya ganata ochchar thama hambenne ඒ වුනාට ඉතින් දැන් පුතත් ගෙදර නෑ ලේලිත් ගියාම ඒ මිනිස්සුන්ට පාළු ඇති.
කමක් නෑ එක අතකට ඒ මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි මේ දවස් ටිකේ.
සිංහලයෝ කොහොමත් කළුයි.දුක් වෙන්නෙපා ඒ ගැන.


