සන්තෝසයි අපිටත්පොටෝ එක රාමු කරලා ගහන්න සාලේ ගෙදෙට්ට එන උන්ගේ ඇහේ කටු ඇනෙන්න
![]()



සන්තෝසයි අපිටත්පොටෝ එක රාමු කරලා ගහන්න සාලේ ගෙදෙට්ට එන උන්ගේ ඇහේ කටු ඇනෙන්න
![]()

වයිෆ් සතුටට අද මොනාද දුන්නේ
pregnacy test report එකේ positive කියලා තියන කොලේ අතට දුන්නද 
apita bata na machofile eke certificate vitharai
4to eka ganna vitharai bate athata dunne
![]()

කොහෙද ඉජේ ගිහින් හිටියේඔන්න ඉතින් තරහා ගත්තා අවුරැද් හතරක් තිස්සේ බලාපොරොත්තු වෙන් සිටියේ වෙන කුමක්ද? සොයුර පවසන්න![]()
දැක්කෙම නෑනේ බලපන්කො නේද කන්වොකේෂන් එකයි හනිමුන් එකයි එකම සතියේ වැටෙන්න මිනිහෙක් කොච්චර පින් කරන්න ඕනෙදවයිෆ් සතුටට අද මොනාද දුන්නේpregnacy test report එකේ positive කියලා තියන කොලේ අතට දුන්නද
![]()

වයිෆ් සතුටට අද මොනාද දුන්නේpregnacy test report එකේ positive කියලා තියන කොලේ අතට දුන්නද
![]()


සොරි මචං මම මේ කට්ටිය බටේ ගැන කියපු නිසා වැරදියට හිතුවේ මගේ උණුසුම් සුබපැතුම් උපාදියට![]()
thanks machoකොහෙද ඉජේ ගිහින් හිටියේදැක්කෙම නෑනේ
බලපන්කො නේද කන්වොකේෂන් එකයි හනිමුන් එකයි එකම සතියේ වැටෙන්න මිනිහෙක් කොච්චර පින් කරන්න ඕනෙද![]()
matanam bola madakne gehuwe. serious ape batch eke kellek idiya 31 wedding eka thibune 
hammoooo aurudu 4ka prathipala hambuna ada![]()
අපෙ අප්පේ මගෙන් සුබපැතුම්.
කෝ ඉතින් බෝතලයක් ගෙනත් මේ සතුට සමරමු.

bohoma isthuthi mameYou must spread some Reputation around before giving it to shaminda peiris again.


කෙල්ලෝ ඉතින් කලින් බඳිනවනෙ:matanam bola madakne gehuwe. serious ape batch eke kellek idiya 31 wedding eka thibune
![]()
ඔහොම ගිහින් පත්වීම ගන්න එන්නේ බඩකුත් එක්ක