~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    apita bata na macho :( file eke certificate vitharai:) 4to eka ganna vitharai bate athata dunne :(

    සොරි මචං මම මේ කට්ටිය බටේ ගැන කියපු නිසා වැරදියට හිතුවේ මගේ උණුසුම් සුබපැතුම් උපාදියට:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඉතින් තරහා ගත්තා අවුරැද් හතරක් තිස්සේ බලාපොරොත්තු වෙන් සිටියේ වෙන කුමක්ද? සොයුර පවසන්න:shocked:
    කොහෙද ඉජේ ගිහින් හිටියේ :oo: දැක්කෙම නෑනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයිෆ් සතුටට අද මොනාද දුන්නේ ;)pregnacy test report එකේ positive කියලා තියන කොලේ අතට දුන්නද :cool:
    බලපන්කො නේද කන්වොකේෂන් එකයි හනිමුන් එකයි එකම සතියේ වැටෙන්න මිනිහෙක් කොච්චර පින් කරන්න ඕනෙද :D
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සොරි මචං මම මේ කට්ටිය බටේ ගැන කියපු නිසා වැරදියට හිතුවේ මගේ උණුසුම් සුබපැතුම් උපාදියට:yes:

    ah kamak na macho :D thanks macho
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොහෙද ඉජේ ගිහින් හිටියේ :oo: දැක්කෙම නෑනේ

    දැනුයි බං කඩේ වැඩ කටයුතු ඉවර උනේ දැන් ටිකක් නිදහස් පහුගිය දවස්වල හොදටම හිරවෙලා හිටියේ දැන් හරි:lol:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    බලපන්කො නේද කන්වොකේෂන් එකයි හනිමුන් එකයි එකම සතියේ වැටෙන්න මිනිහෙක් කොච්චර පින් කරන්න ඕනෙද :D

    ::cool: matanam bola madakne gehuwe. serious ape batch eke kellek idiya 31 wedding eka thibune ;)